Black Mirror (2011) [S03 : E04] Sinhala Subtitle
හොඳයි එහෙනම් කළු කැඩපත් වල තවත් කතාංගයකට උපසිරැසියක් ගේන්නයි මේ සූදානම.
කෙලින්ම කතාව දිහාවට හැරෙන්නම්. අද කතාව මටනම් ඇහට කදුලක් ගේන කතාවක් විදියටයි දැනුනේ. සැන් ජුනිපෙරෝ කියන නිතරම පාටි තියෙන එහෙම නැත්නම් ෆුල් ජොලියේ තියෙන නගරයක්. එතනදී හමුවෙනවා කෙලී සහ යෝර්කි කියන තරුණියන් දෙදෙනා. ඉන් පස්සේ මේ දෙන්නගේ ජිවිත කතාව සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. අද කතාව වැඩිහිටි නිවාසයක් ආශ්‍රිතව තියෙන්නේ. තරුණිය දෙන්නට මොකද්ද වැඩිහිටි නිවාසය එක්ක තියෙන සම්බන්ධය, අද පෙන්නන තාක්ෂනය මොකද්ද කියන හැමදෙයක්ම අපි නරඹලාම දැනගමු.
නැවත හමුවෙමු. ජය.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍…
ජය වේවා.! 👊👊👊
බොහොම ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
x265 ta denna baida x264 hoyanna kohewath na