Hanna (2019) [S01 : E05] Sinhala Subtitle

Published April 18th, 2019 by

EP : 05
            නගරය..!

සුභ අලුත් අවුරුද්දක් වේවා..! මේ ඇරගෙන එන්නෙ හැනා කතා මාලාවෙ 5 වෙනි කොටස..මේ කොටස imdb අගය 7.1* වෙනව,  මේ කොටසෙදි හැනා ආයිමත් සොෆිය ලගට යනව. එ අතරතුර මරිසාට තම රැකියාවත් අහිමි වෙනව.ඒ සෝයර්ගෙ පැමිනීමත් එක්ක.එතකොට සෝයර් ඩයිටර්ට තර්ජනය කරල එරික් ඉන්න තැන හොයාගන්නව.එතනදි එරික්ගෙ තව යාලුවෙක් අහිමි වෙනව.ඒ වගේම සොෆියා එයාගෙ කොල්ලයි හැනායි ඇන්ටන් එක්ක ගෙදර දාල කැලේට යනව.එහිදි ඇන්ටන් එක්ක ඇනා ආදරයෙන් බැදිල සීමාවන් ඉක්මව යනව.. එතනින් අද කතාව ඉවර වෙනව.
හැනාගෙයි ඇන්ටන්ගෙයි සම්බන්ධය ඉදිරියේදි කෙබදු වේවිද..?
රැකියාව අහිමි වුන මරීසා මොනව කරයිද.?
අතඅඩංගුවට පත්වුන එරික්ට මොනාවෙයිද..?
එහෙනම් හමුවෙමු ඊලග කොටසින්..
ඔබට ජය..!!

US
Download

Hanna (2019) [S01 : E05] Sinhala Subtitle

Download: 624

File size : 14.88 KB

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
7.8
80%
60%

Comments: 1

  • Asinda

    නියමයි bro .tnx

    2019-04-19 at 4:05 pm
    Reply

Leave a Reply to Asinda Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip