Hanna (2019) [S01 : E05] Sinhala Subtitle
IMDB RATING
7.8
CAST
Esme Creed-Miles, Mireille Enos, Joel Kinnaman, Rhianne Barreto
EP : 05
නගරය..!
සුභ අලුත් අවුරුද්දක් වේවා..! මේ ඇරගෙන එන්නෙ හැනා කතා මාලාවෙ 5 වෙනි කොටස..මේ කොටස imdb අගය 7.1* වෙනව, මේ කොටසෙදි හැනා ආයිමත් සොෆිය ලගට යනව. එ අතරතුර මරිසාට තම රැකියාවත් අහිමි වෙනව.ඒ සෝයර්ගෙ පැමිනීමත් එක්ක.එතකොට සෝයර් ඩයිටර්ට තර්ජනය කරල එරික් ඉන්න තැන හොයාගන්නව.එතනදි එරික්ගෙ තව යාලුවෙක් අහිමි වෙනව.ඒ වගේම සොෆියා එයාගෙ කොල්ලයි හැනායි ඇන්ටන් එක්ක ගෙදර දාල කැලේට යනව.එහිදි ඇන්ටන් එක්ක ඇනා ආදරයෙන් බැදිල සීමාවන් ඉක්මව යනව.. එතනින් අද කතාව ඉවර වෙනව.
හැනාගෙයි ඇන්ටන්ගෙයි සම්බන්ධය ඉදිරියේදි කෙබදු වේවිද..?
රැකියාව අහිමි වුන මරීසා මොනව කරයිද.?
අතඅඩංගුවට පත්වුන එරික්ට මොනාවෙයිද..?
එහෙනම් හමුවෙමු ඊලග කොටසින්..
ඔබට ජය..!!
නියමයි bro .tnx