His House (2020) Sinhala Subtitle

Published November 2nd, 2020 by

ඔවුන්ගේ නිවහන 

අද වෙනසකටත් එක්ක ෆිල්ම් එකකට සබ් එකක් තමා මේ අරන් එන්නේ. අළුත්ම අළුත් ෆිල්ම් එකක්. නෙට්ෆිල්ක්ස් හරහා විකාශනය උනු ෆිල්ම් එකක්. මේකට 6.4ක හොඳ IMDB අගයක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. මේ ෆිල්ම් එක drama, horror, thriller කියන කාණ්ඩ වලට වැටිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හොරර් චිත්‍රපටි වලට මේ වගේ රේටින්ග් අගයක් තියෙනවා කියන්නේ ඒක හොඳ ෆිල්ම් එකක් කියන එක තමා.

මේකේ කතාව ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Sope Dirisu කියන හාදයා. Gangs of London බැලුවනම් ඒකේ ඉන්න කල්ලා, ෂෝන්ට වෙඩි තියන්නේ, අන්න එයා.

මේකේ කතාව ගෙතෙන්නේ කළු ජාතික පවුලක් වටේ. දුවෙක් ඉන්න පවුලක්. දකුණු සුඩානයේ සිද්ද වෙන සිවිල් යුද්ධයක් නිසා මේ පවුල එතනින් පැනලා යනවා. පැනලා ගිහින් සරණාගතයින් විදියට එංගලන්තයට එනවා. හැබැයි එහෙම එද්දී අවසනාවන්ත දෙයක් වෙනවා. මුහුදෙදි එයාලගේ දුව ගිලිලා මැරෙනවා. ඉතින් කොහොමහරි ලන්ඩනයට ඇවිල්ලා එයාලාව රැඳවුම් නියෝග යටතේ තියන් ඉඳලා ටික කාලයකට පස්සේ එයලට ඉන්න හිටින්න ගෙයක් දෙනවා. කොන්දේසි කිහිපයකුත් එක්ක. අන්න ඒ ගෙදරට ආවට පස්සේ තමා සෙල්ලම පටන් ගන්නේ. ඔය මන් කිව්වේ මේ ෆිල්ම් එකේ මුල් මිනිත්තු කිහිපයේ වෙන දේවල් ටික විතරයි.  ඒ වගේම කාටහරි හිතෙනවානම් මේක සාමන්‍ය හොල්මන් ෆිල්ම් එකක් නෑ කියලා ඒක එහෙම නෑ කියලා තමා කියන්න තියෙන්නේ. මේකෙ හිතන්නෙවත් නැති කතාවක් තව ඇතුලේ තියෙනවා. විශේෂයෙන්ම එයාලගේ නැතිවෙච්ච දුව සම්බන්ධයෙන්.

ඒ වගේමයි කතාවේ අවසානය හොඳට නරඹන්න. නැවත මාතෘකාව ඔස්සේ හිතන්න. “ඔවුන්ගේ නිවහන”. මේක හොල්මන් පෙන්නලා ප්‍රේක්ෂකයාව බය කරන්න හදපු ෆිල්ම් එකක් නෙමේ කියලා තේරෙයි. මේකේ ඊට එහා ගිය දෙයක් තියෙන්නේ.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Torrent 1080P පිටපත Download Direct පිටපත Download Direct පිටපත
Download

His House (2020) Sinhala Subtitle

Download: 569

File size : 1.75 MB

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
6.4
0%
0%

Comments: 2

  • tv malli

    tnx bn sub ekata..puluwannam open water 2 adrift film ekata sub denna.hoda fim ekak kauruthwath sub karala…plz diyan

    2020-11-04 at 12:38 am
    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    2020-11-04 at 7:04 am
    Reply

Leave a Reply to tv malli Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip