ලෙයින් තැවරුණු පාෂානය
ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් යාලුවනේ අද මම අරන් එන්නේ Knightfall කතාමාලාවේ 6 වෙනි කොටස.
කලින් කොටස ගැන කිව්වොත් ඔයාලාට මතක ඇතිනේ පිලිප් රජතුමා පහර දෙන්න ආවා.ඒ වගේම ලුයිස් කුමාරයා දැනගත්තා එයාගේ අම්මව මැරුවේ ලැන්ඩ්රි නෙමෙයි පිලිප් රජු කියලා.ඉසබෙලා කුමරියත් වැඩි ආසාවක් නැ වගේ ලුයිස් ගේ කුමරියට.ඉතින් අද කොටසේ මොනා වෙයිද?ලැන්ඩ්රිව අල්ලගනිවිද?පිලිප් රජු මැරෙයිද?ලුයිස් කුමාරයා මොනා කරයිද කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා.
මීලග කොටසින් හමුවන තුරු ඔබට ජය!
Elmh brother
ස්තූතියි. කමෙන්ටස් අඩු වෙලා ඇත්තෙ මගදී දිග කාලයක් මේක අතෑරල වගේ තිබුන නිසා වෙන්න ඇති. ඒකට පසු බහින්න එපා. ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් ලැබේවායි පතමි.
බොහොම ස්තුතියි සබ් දුන්නට..ඉතුරු කොටස් ටිකත් ඉක්මනටම දුන්න නම් හරි..
Sub ekta thanks bro.Me wage the expense tv show ekta sub dennako
Bro.
sub ekata thanks.. vampire diaries eketh subs denne nawaththapu episode eke idan me wage.
sub එකට බොහොම ස්තුතියි සහෝ.
Sub ekata tnx bro