Murder on the Orient Express (2017) Sinhala Subtitle

Published February 15th, 2018 by

 

සුබ දවසක් වේවා අපේ Subzlk හිතවතුන්ට.ඔන්න ටික දවසක නිහැඩියාවකට පස්සේ තවත් උපසිරැසියක් අරගෙන ආවා.කොහොම වුනත් Counterpart බලන සෙට් එක මාත් එක්ක තරහ වෙන්න එපා.මෙන්න මේක හින්දා තමයි පරක්කු වුණේ.ඇත්තෙන්ම කිව්වොත් මේ උපසිරැසිය මම දෙන්න හිටියේ HD RIP පිටපතට.ඒ වුනත් ඒ පිටපතේ උපසිරැසියේ වැඩ ඉවරකරනකොටම,බ්ලූ රේ ඇවිල්ලා තිබුණා.ඒ පෙබරවාරි 09 වෙනිදා.කොහොම වුනත් අවසානයේදී ඔන්න ඔයාලට සබ් එක දෙන්න හැකියාව ලැබුණා.

අගතා ක්‍රිස්ටි කියන්නේ ලොව සුපතල අපරාධ කතා ලේඛිකාවක්.ඇයගේ චරිත නිර්මාණයක් තමයි හර්කියුල් පයිරට් කියන්නේ.හර්කියුල් පයිරට් කියන්නේ,ආතර් කෝනන් ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් වගේ රහස් පරීක්ෂකයෙක්.Murder On The Orient Express කියන්නේ හර්කියුල් පයිරට් වටා ගෙතුනු ජනප්‍රිය කතාවක්.අගතා ක්‍රිස්ටිගේ මෙම Murder On The Orient Express (සිංහල පරිවර්තනය-දඬුවම මරණයයි)කෘතිය ඇසුරින් තමයි මේ චිත්‍රපටය නිපදවා තිබෙන්නේ.

Murder On The Orient Express චිත්‍රපටය තිරගතවීම ඇරඹුනේ 2017 නොවැම්බර් 10 දින.IMDB අගය 6.7/10 හා කුණු තක්කාලි අගය 57% ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටය ගෙතෙනුයේ ඔරියන්ට් ශීඝ්‍රගාමී දුම්රියේ සිදු වූ මිනී මැරුමක් සම්බන්ධයෙන්.කතාව ගැන කෙටියෙන් කිව්වොත්,

ඔරියන්ට් ශීඝ්‍රගාමී දුම්රියේ අබිරහස් මිනීමැරුම

ලෝක ප්‍රසිද්ධ රහස් පරීක්ෂක හර්කියුල් පයිරට් කියන්නේ පොලිස් සේවයේ ඉඳලා විශ්‍රාම ගත්තු කෙනෙක්.තමාගේ වැඩ කටයුතු වලින් වෙහෙසට පත්වෙලා ඉන්න හර්කියුල් පයිරට් නිවාඩුවක් ගත කරන්න යන්නයි හදන්නේ.ඉස්තාන්බුල් දුම්රියපලට යන පයිරට් ට තමාගේ පරණ යාළුවෙක් වන බුක් ව මුනගැහෙනවා.මේ අතරේ තානාපති කාර්යාලයකින් පයිරට් ව හොයාගෙන එනවා කැස්නර් නම් අපරාධ සිද්ධියක පරීක්ෂණ කටයුතු කරන්න කියලා ඉල්ලමින්.ඉතින් පයිරට් ගේ යාළුවා බුක් කියන්නේ දුම්රිය සමාගමක අධ්‍යක්ෂක කෙනෙක්.මේ දවසේ කොහොමහරි Orient Express දුම්රියේ අධ්‍යක්ෂවරයා විදියට වැඩ කරන්නේ මේ බුක්.කොහොමහරි හර්කියුල් පයිරට් තමන් ගත කරන්න ආපු නිවාඩුව අමතක කරලා.Orient Express දුම්රිය ගමනට එකතුවෙනවා.

මේ ගමන දින තුනක දුම්රිය ගමනක්.මේ දුම්රිය ගමනේදී අනපේක්ෂිත සිද්ධියකට මුහුණදෙන්න දුම්රියේ මගීන් හැමෝටම සිද්ධවෙනවා.ඒ හිම කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම.ඒ හින්දා ගමන අතරමග තාවකාලිකව නතරවෙනවා.උදේම තවත් ආරංචියක්… දුම්රිය මඟීන් අතර හිටිය එක් මඟියෙක් ව තමාගේ කාමරය තුලදී මරලා දාලා.තමන්ගේ මිත්‍ර බුක් ගේ ඉල්ලීම නිසා හර්කියුල් පයිරට් ඔන්න තවත් පරීක්ෂණයකට එකතුවෙනවා.පයිරට් ගේ මුල්ම නිගමනය මඟීන්ගෙන් කෙනෙක් මේ මිනීමැරුම කල බව.ඒ වුණත් මේ අබිරහස් මිනීමැරුමේ සැඟවුනු ලොකු කතාවක් තියෙනවා… මේ ඒ කතාවයි.

රංගන ශිලිපීන්/ශිල්පිනියන් ගැනත් පොඩි මතක් කිරීමක් කරන්නම්.මෙහි එන ප්‍රධාන චරිත 3 කටම රඟපාන්නේ අපි හොඳින්ම දන්න,අපි ආදරය කරන නළු නිලියන්.හරිකියුල් පයිරට් විදියට kenneth Branagh ද රැචට් විදියට Jhonny Depp ද මේරි ඩිබෙන්හැම් චරිතයට Daisy ridley ද රඟ දක්වනවා.අවසන් වශයෙන් වචනයකින් පවා උදව් කරපු අපේ සුමින්ද ලක්ෂාන් සහෝදරයටත්,හැමදාම අපිට අලුත් දෙයක් අරන් එන දමිත් ප්‍රියංකර සහෝටත් ස්තූති කරමින් මම සමුගන්නවා.ඔබට ජය ශ්‍රී!!

Bluray පිටපත් සඳහා දී ඇති උපසිරැසි අදාල වේ

US

ලක්ෂාන් සමීර

TV EPISODES : 43
MOVIES : 11
6.7
60%
52%

Comments: 39

  • Suminda Lakshan

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට..මේක දෙනකම් තමා මෙච්චර කල් ඉවසගෙන හිටියේ..අනික සහෝනෙ සබ් එක කළේ..අනිවා බැලිල්ලක් තියෙන්නේ..?ඔබට ජය සහෝ..??

    2018-02-15 at 8:13 pm
    Reply
    • Lakshan Sameera

      ස්තූතියි සහෝ අදහසට!

      2018-02-16 at 10:40 am
  • mithun

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරය..වටිනා චිත්‍රපටයක් වගේ

    2018-02-15 at 8:33 pm
    Reply
    • Lakshan Sameera

      ස්තූතියි සහෝ අදහසට!

      2018-02-16 at 10:42 am
  • Udesh

    Thanks Sahooo. Enakan Balan idiye…

    2018-02-15 at 8:34 pm
    Reply
    • Lakshan Sameera

      ස්තූතියි සහෝ අදහසට!

      2018-02-16 at 10:43 am
  • Sulakshana Thilakarathna

    Meekata sub denakan hitiye subz ekan dunna eka gana sathutui.. Bohoma isthuthi, jaya wewa!!!

    2018-02-15 at 9:02 pm
    Reply
    • Lakshan Sameera

      ස්තූතියි සහෝ අදහසට!

      2018-02-16 at 10:42 am
  • prabodha

    Wow bro balagenama hitapu film ekak… goda sthuthi ..

    2018-02-15 at 9:04 pm
    Reply
    • Lakshan Sameera

      ස්තූතියි සහෝ අදහසට!

      2018-02-16 at 10:43 am
  • නිරෝෂ්

    ස්තුතියි ලක්ෂාන් සහෝ.ජයවේවා!

    2018-02-15 at 10:10 pm
    Reply
    • Lakshan Sameera

      ස්තූතියි සහෝ අදහසට!

      2018-02-16 at 10:41 am
  • AWNCK

    Thanks saho………..Patta

    2018-02-15 at 10:29 pm
    Reply
  • Kalpajith

    Film eka aran saahena kal bn…film eka blala iwrai.. tika kalin dyn mchn aye jaya aa

    2018-02-16 at 2:38 am
    Reply
  • Yasa

    Thanks brother

    2018-02-16 at 3:26 am
    Reply
  • Kasun Silva

    Tnx.. hd rip ekatath galapenawada??

    2018-02-16 at 6:17 am
    Reply
    • Lakshan Sameera

      බ්ලූ රේ විතරයි සහෝ!

      2018-02-16 at 10:38 am
  • Dulanjana Yahasen

    yts eken deela thiyena 720p bluray ekata sub eka galapenawada

    2018-02-16 at 9:00 am
    Reply
    • Lakshan Sameera

      ඒක කියන්න අමාරුයි සහෝ!

      2018-02-16 at 10:40 am
  • asitha

    elama saho thanks

    2018-02-16 at 9:09 am
    Reply
  • amila

    sabata thanks jaya weva machan( Godzilla (1999) – (2004) sinhala sub deyanlako machan)kauru hari kamak na

    2018-02-16 at 9:17 am
    Reply
  • තිලින චාමර

    thank you

    2018-02-16 at 11:31 am
    Reply
  • losaka

    නියමයි සහෝ ස්තූතියි සබි එකට themes songs එකටටත් සබි එක කරලා තිබුනා නමි තවත් නියමයි ජය වෙිවා ???

    2018-02-16 at 1:20 pm
    Reply
  • Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට මාගේ ප්‍රණාමය…….. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! —–ස්තූතියි—–

    2018-02-16 at 2:32 pm
    Reply
  • china

    Thank U Bro……….Meka Enakal Thamai film Eka Balath Balana Hitiye,,,,,,,,,,,,,Thank U Brother…………

    2018-02-16 at 2:47 pm
    Reply
  • sampath j

    Thanks Bro

    2018-02-16 at 6:51 pm
    Reply
  • Chanuka

    Thanks brooo A Bad Moms Christmas 2017 sub dennako

    2018-02-17 at 9:44 am
    Reply
  • sam fisher

    ස්තුති සහ‍ොසබ් එකට??✌

    2018-02-17 at 11:39 am
    Reply
  • Saman

    හොද පෙජ් එකක් හදවතින්ම සුබ පතනවා ලංකාවෙ පලවෙනි තැනට එන්න කියලා the gateway කියලා අලුත් මුවි එකක් තියනවා 7.5 imdb පොඩ්ඩක් බලන්නකො

    2018-02-17 at 12:21 pm
    Reply
  • viraj

    Sub ekata thanks saho.. Jaya wewa!!

    2018-02-17 at 1:37 pm
    Reply
  • K.sudassana himi

    Niyama wadak…theruwan saranai ..ape asirwadaya

    2018-02-17 at 9:45 pm
    Reply
  • aravinda

    Thanks bro..Sub ekata….umbala mea karana de ta godak pin..film ekak hariyata therum aran balanna puluwan wela thiyenne umbalage mahansiyata pin sidda wenna…jaya wewa….

    2018-02-18 at 11:13 am
    Reply
  • Kasun Silva

    Tnx…Prabhu deva ge Gulaebaghavali 2018 tamil movie ekatath sinhala subtitles ikmanata denawada…. tnx

    2018-02-19 at 6:43 am
    Reply
  • Madusha

    බොහොම ස්තූතියි සහෝ

    2018-02-19 at 9:58 am
    Reply
  • දමිත් ප්‍රියංකර

    අති විශිෂ්ට උපසිරැසි කාරණයක් ..සුපිරිම ගනයේ චිත්‍ර පටයක් ..එක ලයින් එකක් මිස් උනා කියන්නේ Crime Mystery ෆිල්ම් එකක මුළු කතාවම අවුල් වෙනවා ..නියමෙටම තියෙනවා …100 % awesome……….

    2018-02-21 at 1:44 am
    Reply
    • Lakshan Sameera

      හම්මේ බොහොම ස්තූතියි දමිත් සහෝ! 🙂 ?

      2018-02-21 at 8:10 am
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

    2018-02-21 at 2:56 pm
    Reply
  • ushan

    tnx for film

    2018-02-24 at 12:44 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    සබට ගොඩක් ස්තුතියි සහෝ නියම කතාවක්.එල ජය වේවා ! ඔයාට………………..!!!!!!!!!!!!!

    2019-03-12 at 1:14 am
    Reply

Leave a Reply to Kalpajith Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip