කොහොමද කට්ටියට.ඔන්න හොදටම පරක්කු වෙලා නාකොස් අටවෙනි කොටස ගෙනාවා.සමාවෙන්න ඕන පරක්කු වුනාට.කලින් කොටස් දෙක එක ලග දෙන්න පුලුවන් වුනාට ආයේ මේ කොටස කරන්න මට හරියට වෙලාවක් හම්බුනේ නැහැ.ඉතින් නේ නිසයි මෙච්චර පරක්කු.හරි ඒ කතා වලින් වැඩක් නැහැ.කට්ටිය කලින් කොටස බැලුවනේ.කතා කරලා වැඩක් නෑනේ.ඒ තරම් සුපිරි.නියමෙටම කතාව නැගලා යනවනේ.
මේ කොටසක් ඒ වගේම තමයි.කම්මැලි නැතුව බලන්න පුලුවන්.පෙන්‍යා සාක්කි දෙන්න කොහොමහරි ෆ්රැන්ක්ලින් හුරාඩොව අල්ලගත්තනෙ.දැන් කොහොමහරි උගේ කටින් විස්තර ටික ගන්න් තමයි තියෙන්නේ.ඒත් ඌ ක්‍රිස්ටිනාව දකිනකන් උගෙන් විස්තරයක් ගන්න වෙන්නේ නැහැ.දැන් ක්‍රිස්ටිනාව හොයාගන්න එකනේ අමාරුම වැඩේ.ඉතින් ක්‍රිස්ටිනාව බේරගන්න පෙන්‍යාට පුලුවන් වෙයිද කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා.එහෙනම් නවවෙනි කොටසින් හම්බෙමු.ජයවේවා!
Chinthaka Thushara
Comments: 17
Leave a Reply to Rajitha Cancel reply
Search
Login
Sachintha
Sub ekata thanks sahoo Ep 09 ikmanata demu sahoo…Thawa 2ky nee thiyennee…
tharindu gunarathna
thanks mcn
losaka
අමිමෝ සැහෙන්න පරක්කුයි සහෝ ඉතුරැ ටිකත් ඉක්මනට දෙන්න ස්තුතියි සහෝ ජය වෙිවා 👍
devinda
Ty malli…Gdk Pin
kdrangana
thanx bro…🧙♀️
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
Jeewantha
පරක්කු වෙලා හරි සබ් එක දුන්නට ස්තුතියි.
Laxe
ela bro….
ලහිරු ක්ලේගන්
ගරාසියස් පතරෝන් 😻😻😻😻
Neranja
මේක ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෑ. ආයෙත් මේ page එකම එන්නේ….🙁
Rajitha
Thanks machan…….jayawewa…….!
Dakshina
Thank’s Bro
Sam fisher
තැන්ක්ස් චින්තක සහො
Dddd
Meka ikmnta ona pren, patta asawen balana kathawak
Diehard fan of narcos
Anith sub tikath dahanko bn…iwasann ba bn..😑😭
denis
Thanks machan sub ekata
Sandaru Nimsara
Sub ekata tnx bro