Narcos (2015) [S03 : E08] Sinhala Subtitle

April 01, 2018 Expert Subtitler

කොහොමද කට්ටියට.ඔන්න හොදටම පරක්කු වෙලා නාකොස් අටවෙනි කොටස ගෙනාවා.සමාවෙන්න ඕන පරක්කු වුනාට.කලින් කොටස් දෙක එක ලග දෙන්න පුලුවන් වුනාට ආයේ මේ කොටස කරන්න මට හරියට වෙලාවක් හම්බුනේ නැහැ.ඉතින් නේ නිසයි මෙච්චර පරක්කු.හරි ඒ කතා වලින් වැඩක් නැහැ.කට්ටිය කලින් කොටස බැලුවනේ.කතා කරලා වැඩක් නෑනේ.ඒ තරම් සුපිරි.නියමෙටම කතාව නැගලා යනවනේ.
මේ කොටසක් ඒ වගේම තමයි.කම්මැලි නැතුව බලන්න පුලුවන්.පෙන්‍යා සාක්කි දෙන්න කොහොමහරි ෆ්රැන්ක්ලින් හුරාඩොව අල්ලගත්තනෙ.දැන් කොහොමහරි උගේ කටින් විස්තර ටික ගන්න් තමයි තියෙන්නේ.ඒත් ඌ ක්‍රිස්ටිනාව දකිනකන් උගෙන් විස්තරයක් ගන්න වෙන්නේ නැහැ.දැන් ක්‍රිස්ටිනාව හොයාගන්න එකනේ අමාරුම වැඩේ.ඉතින් ක්‍රිස්ටිනාව බේරගන්න පෙන්‍යාට පුලුවන් වෙයිද කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා.එහෙනම් නවවෙනි කොටසින් හම්බෙමු.ජයවේවා!

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Chinthaka Thushara
1 Movies
41 TV Series
42 Total
Discussion (17)
  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 63

    තැන්ක්ස් චින්තක සහො

  • Dddd Unregistered
    Android 7 Chrome 58

    Meka ikmnta ona pren, patta asawen balana kathawak

  • Diehard fan of narcos Unregistered
    Android 5 Chrome 61

    Anith sub tikath dahanko bn…iwasann ba bn..😑😭

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

  • Sandaru Nimsara Unregistered
    Android 8.1 Chrome 79

    Sub ekata tnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search