අදුරේ ගමන් කරන ගුරුවරයා 14 වන කතාව
සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!….
..මම තනියම ඉන්න කෙනෙක් ..ඒ කියන්නේ අවුරුදු ගානකින් මම කිසිම අවුරුද්දක් සමරලා නැහැ .. එත් අද සියලු චාරිත්‍ර කරා ..කිරි ඉතිර වීමේ ඉදන් අවුරුදු කෑම මේසේ යත් හැදුවා ..කැවුම් ,කොකිස් ..කිරිබත් සේරම හැදුවා ..එතින් සතුටුයි ..මේ සේරම තාක්ෂණය හින්දා ..නැත්නම් එතින් ..
හරි එතින් ඔයාලාගේ අවුරුද්දත් හොදින් ඇති කියලා හිතනවා .. 4 වෙනි මාසේ 14 වෙනිදා ඔන්න එහෙනම් 14 වෙනි කොටස දුන්නා …දැන් නොනගතේ හින්දා කරන්න දෙයකුත් නැහැ නේ ඳ ?…හරි එහෙනම් අද කතාව ගැන විස්තරයක් කියන්න වෙලාව නැහැ ..මොකද මට සුබ පැතුම් එවාපු අයට සුබ පැතුම් යවන්න ඕන නේ ….එහෙනම් අපහු පාරක් කියන්නම් ..
සුබ අලුත් අවුරුද්දක් වේවා ..ඔබ කරන සියලු කටයුතු ඒ ආකාරයෙන්ම ඉටු වේවා !!..ආයු බෝ වේවා !!!
Scholar Who Walks the Night (2015) [S01 : E14] Sinhala Subtitle
Download: 3052
File size : 16.22 KB
දමිත් ප්‍රියංකර
Comments: 27
Leave a Reply to Supun Cancel reply
Search
Login
Chami.S
Thanks.. Good Luck..
Chami.S
Labuwawu nawa wasara kiriyen peniyen piri samaya sathuta raja karana leda dukin thora wedi wediyen lebena Suba Aluth awruddak wewa
දමිත් ප්‍රියංකර
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
Ruvinda
Sub ekata thanks sahoo Jaya Suba nawa wasarak wewaa….
දමිත් ප්‍රියංකර
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
Supun
Machan Supiri jayen jaya
දමිත් ප්‍රියංකර
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
silent$
Thnxxxxxxxxxx……Suba Aluth Awuruddak Wewaaaaaaaaa !!!!!!!!!!
දමිත් ප්‍රියංකර
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !! @ silent$
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ජය ඊලග කොටසෙන් නැවත හමුවෙමු…ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…
subz lk
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
Manoj
Thanks For Sub….
දමිත් ප්‍රියංකර
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
Madusha
බොහොම ස්තූතියි සහෝසුභ අළුත් අවුරුද්දක් වේවා!
දමිත් ප්‍රියංකර
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
පසිදු සාරංග
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
දමිත් ප්‍රියංකර
සුබ අලුත් අවුරුද්දක් වේවා !! ඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් !!
Nirash
15 nadda ?
Navindu gunawardana
15 දෙන්න ඉක්මනින්…😢😢😢😢
Shanthani
Ituru subs tikak dennako yalu
yash
ithuru tika denne nadda? 🙁
Dileesha
Ithuru sub tikath denna parakkui
Ravija
Ai ane ogolo bageta tv serius wala sub dala nawathanne??kalinuth w two.world eke sub bageta dala newethuwa.ita pase gdk kalekin ithuru tika denme.plz mekatath ehema krna epa.
Susantha
Ethiri ewa karanne nadda . Plz ewath dennako
Ravija
Ai ane ethatma meke sub denne nethe??plz denko ithuru tike sub🙁
ishara
😉 thanxxxx……
Ranawaka
Thanks for your hard work bro.😊