Login


Not a member? Register or sign up with

Facebook Page

Scholar Who Walks the Night (2015) [S01 : E14] Sinhala Subtitle

 

අදුරේ ගමන් කරන ගුරුවරයා 14 වන කතාව

සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!.... ..මම තනියම ඉන්න කෙනෙක් ..ඒ කියන්නේ අවුරුදු ගානකින් මම කිසිම අවුරුද්දක් සමරලා නැහැ .. එත් අද සියලු චාරිත්‍ර කරා ..කිරි ඉතිර වීමේ ඉදන් අවුරුදු කෑම මේසේ යත් හැදුවා ..කැවුම් ,කොකිස් ..කිරිබත් සේරම හැදුවා ..එතින් සතුටුයි ..මේ සේරම තාක්ෂණය හින්දා ..නැත්නම් එතින් .. හරි එතින් ඔයාලාගේ අවුරුද්දත් හොදින් ඇති කියලා හිතනවා .. 4 වෙනි මාසේ 14 වෙනිදා ඔන්න එහෙනම් 14 වෙනි කොටස දුන්නා ...දැන් නොනගතේ හින්දා කරන්න දෙයකුත් නැහැ නේ ඳ ?...හරි එහෙනම් අද කතාව ගැන විස්තරයක් කියන්න වෙලාව නැහැ ..මොකද මට සුබ පැතුම් එවාපු අයට සුබ පැතුම් යවන්න ඕන නේ ....එහෙනම් අපහු පාරක් කියන්නම් ..

සුබ අලුත් අවුරුද්දක් වේවා ..ඔබ කරන සියලු කටයුතු ඒ ආකාරයෙන්ම ඉටු වේවා !!..ආයු බෝ වේවා  !!!

7.5
IMDB

Year : 2015

Actors : Joon-Gi Lee, Tae-Hwan Choi, Hie-jin Jang, So-eun Kim

Set in an alternate Joseon dynasty, Jo Yang-sun (Lee Yu Bi) is the daughter of a nobleman whose family loses everything when her father is framed for treason. To make ends meet, Yang-sun ...


2025-01-13 01:39 pm
Admin (SYSTEM)

Movies

18

Tv Episodes

61

SubzLK වෙනුවෙන් දමිත් ප්‍රියංකර කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 3147
  • File Size : 16.218KB
  • Ravija Unregister User
    Android 5.1Chrome 50

    Ai ane ethatma meke sub denne nethe??plz denko ithuru tike sub🙁

    2018-05-24 at 10:14 pm
  • ishara Unregister User
    Windows 7Chrome 67

    😉 thanxxxx……

    2018-06-13 at 1:19 pm
  • Ranawaka Unregister User
    Android 5.1Chrome 65

    Thanks for your hard work bro.😊

    2018-06-19 at 11:11 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More