ඔන්න එහෙනම් තුන්වෙනි එපිය.ගිය එපිය ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. මතකනෙ මේව් වයිලි ඕටිස්ට හොයලා දීපු මුල්ම සේවාදායකයා එක්ක වැඩෙ අවුල් ගියා. ඊට පස්සෙ එරිකුත් එක්කම තුන් දෙනා පාටියකට යනවා.එතනදි නම් කොහොමහරි සේවාදායකයො ටිකක් එන විදිහෙ වැඩක් සෙට් වෙනවනෙ. ඔයාලා දැන් දන්නවනෙ මේව් වයිලි ඕටිස්ව ඒ වැඩේට පොලඹවන්නෙ ඇයි කියලා.මොකද එයාට සැරටම සල්ලි උවමනා වෙලා තියෙන්නෙ.ඒ වගේම මේව් වයිලි ගැබ් අරගෙන. අපි දැන් තුන්වෙනි එපිය දිහාට පොඩ්ඩක් හැරෙමු.මේකෙදි නම් වයිලි ගොඩක් දරුණු දේකට මූන දෙනවා. ඒ මොකද්ද කියලා ඔයාලම බලන්නකො.ඒ වගේම මුල්ම වතාවට ඕටිස්ගෙ තාත්තවත් මේකෙදි පෙන්නනවා.ඕටිස්ට අම්මටත් වඩා හොඳ උපදේශන හැකියාවක් තියනවා වගෙ. එහෙම කිව්වෙ ඇයි කියලා කතාව බලලම දැනගන්නකො. කතාව දැන් රසවත් වීගෙන එන්නෙ. මීට වඩා කියන්න යන් නැ.. බලලා හොඳ නරකත් කියාගෙනම යන්න යාලුවනෙ. ජයවේවා එහෙනම්.
හිරාන් වර්ණසූරිය
Comments: 20
Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply
Search
Login
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
kasun de silva
උපසිරැසියට බොහොම ස්තුතියි මචන්. ජනවාරි 17 s02 එනවා. එකටත් සබ් කරමු.
kasun_6
උපසිරැසියට බොහොම ස්තුතියි මචන්. ජනවාරි 17 s02 එනවා. එකටත් සබ් කරමු.
Ranuka
සුපිරියට යනවා වැඩේ
තැංකු මචො
Bawantha Madushan Jayasooriya
උපසිරැසියට ස්තූතියි සහෝ
dasun
බොහොම ස්තුතියි සහෝ!
Madusha
ස්තූතියි සබ් එකට සහෝ
shehan
patta athal kathavak baaan thanks
Sanjaya Umayanga
අඩෝ බන් මේක නම් පට්ට….
මේ සීරීස් එක අනිත් ටිකත් ඉක්මනටම දෙන්න ❤️❤️❤️❤️ සහෝ… දැන් වහ වැටිල මේකට.✌️
ජය වේවා මචන්…..උපසිරැසි පට්ට අහ් 🤝✌️💓💜️
හිරාන්
ස්තූතියි හැමෝටම❤️❤️
Sulakshana Thilakarathna
Patta kathwak.. Supiri sub ekka,, digtma denno jaya wewa!!
Rajitha
Thanks jayawewa…….!
ලෙනාඩ්
ඊළඟ සීසන් එකත් ලඟ එනවලු . දිගටම දාමු මචන් ඉතුරු ටිකත් ..😍😍😍
චින්තක
සුපිරි වැඩක් මචං. ගොඩක් තැන්වලට වචන අඩුයි බොක්ක. ඒ ගැනත් පොඩ්ඩක් බලන්න.😍😍😍
ශෂික
එල බං.දිගටම ඔහොම යමු.
Denuwan121
thanks for sub
Shehan Sachintha
තෑම්ස් බොක්ක. අනික්වත් ඉක්මනට දාන්ඩෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි 😊👍
Sandaru Nimsara
Sub ekata tnx bro
ලක්ෂාන් සමීර
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!