Sex Education (2019) [S01 : E03] Sinhala Subtitle
Simone Ashley, Asa Butterfield, Gillian Anderson, Ncuti Gatwa
ඔන්න එහෙනම් තුන්වෙනි එපිය.ගිය එපිය ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. මතකනෙ මේව් වයිලි ඕටිස්ට හොයලා දීපු මුල්ම සේවාදායකයා එක්ක වැඩෙ අවුල් ගියා. ඊට පස්සෙ එරිකුත් එක්කම තුන් දෙනා පාටියකට යනවා.එතනදි නම් කොහොමහරි සේවාදායකයො ටිකක් එන විදිහෙ වැඩක් සෙට් වෙනවනෙ. ඔයාලා දැන් දන්නවනෙ මේව් වයිලි ඕටිස්ව ඒ වැඩේට පොලඹවන්නෙ ඇයි කියලා.මොකද එයාට සැරටම සල්ලි උවමනා වෙලා තියෙන්නෙ.ඒ වගේම මේව් වයිලි ගැබ් අරගෙන. අපි දැන් තුන්වෙනි එපිය දිහාට පොඩ්ඩක් හැරෙමු.මේකෙදි නම් වයිලි ගොඩක් දරුණු දේකට මූන දෙනවා. ඒ මොකද්ද කියලා ඔයාලම බලන්නකො.ඒ වගේම මුල්ම වතාවට ඕටිස්ගෙ තාත්තවත් මේකෙදි පෙන්නනවා.ඕටිස්ට අම්මටත් වඩා හොඳ උපදේශන හැකියාවක් තියනවා වගෙ. එහෙම කිව්වෙ ඇයි කියලා කතාව බලලම දැනගන්නකො. කතාව දැන් රසවත් වීගෙන එන්නෙ. මීට වඩා කියන්න යන් නැ.. බලලා හොඳ නරකත් කියාගෙනම යන්න යාලුවනෙ. ජයවේවා එහෙනම්.
සුපිරි වැඩක් මචං. ගොඩක් තැන්වලට වචන අඩුයි බොක්ක. ඒ ගැනත් පොඩ්ඩක් බලන්න.😍😍😍
එල බං.දිගටම ඔහොම යමු.
thanks for sub
තෑම්ස් බොක්ක. අනික්වත් ඉක්මනට දාන්ඩෝ
බොහොම ස්තුතියි 😊👍
Sub ekata tnx bro
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!