ඔන්න යාලුවනේ එහෙනම් නොදැනිම අවසාන කොටසටත් ආවා.මතකනෙ ගිය එපියෙදි එරික් ආපහු ඕටිස් එක්ක යාලු උනා.ඒ වගේම මේව් ඇත්තටම කැමති ඕටිස්ට කියලත් අපි දැක්කා.මතකනෙ පාසලේ නැටුමෙදි මේව්ගෙ අයියා කරපු දේවල්.එයත් මේ පාසලේ කලින් හිටපු කෙනෙක්.ඒ වගේම ඇඩමුයි එයාගෙ තාත්තා වෙන ඉස්කෝලෙ ලොකු සර්යි එච්චර හිත හොඳින් නම් නෙමේ ඉන්නේ.ඒ වගේම ජැක්සන් තරහා වෙලා ගෙදරින් ගියා අම්මත් එක්ක රණ්ඩු කරගෙන.මේ ඔක්කොම දේවල් අතරෙ ඕටිස්ගෙ අම්ම ජේකබ් කියන මනුස්සයත් එක්ක සම්බන්දයක් පවත්වනවා.මතකනෙ ඕටිස් නැටුමට ගියෙ ඕලත් එක්කනෙ.නමුත් මේව් කියපු දෙයක් ඕටිස්ගෙන් අහන්න ගිහින් ඕටිස් අතින් වැරදි දෙයක් කියවෙලා ඕලා එතනින් යනවා. හරි අන්තිම එපිය ගැන පොඩ්ඩක් බලමු.ඇත්තටම මේ කතාවෙදි නම් හැමදෙයක්ම හොඳින් විසඳෙන බවක් නම් පේනවා.යම්කිසි දුක හිතෙන සිද්දිත් නැතුවම නෙමේ.ඇත්තටම මේ එපිය ඉවර වෙන්නෙ
දෙවනි කතා සමය එනකල් ඉවසීමක් නැති කරමින්.මම එහෙම කිව්වෙ මොකද කියලා බලන්නකො.Sex Education දෙවනි කතා සමය 2020 ජනවාරි 17 රිලීස් වෙනවා කියලා තමා Netflix ආයතනය දැනට තහවුරු කරලා තියෙන්නෙ.ඒ කියන්නෙ තව මාසෙක විතර කාලයක් තමා තියෙන්නෙ.ඉතින් යාලුවනෙ දෙවනි කතා සමයත් එම සඳහන් කරපු දිනෙ සිට විකාශය වෙන්න ගත්තොත් ඒකෙත් සිංහල උපසිරැසි යාලුවො හැමෝම වෙනුවෙන් අරගෙන එනවා..ඒ නිසා ඒ ගැන සැකයක් තියාගන්න එපා.එපිසෝඩ් අටක් පුරාවට මාත් එක්ක රැඳිලා හිටපු ඔයාලටත් හොඳ නරක කියපු හැමෝටමත් මේ කතාවට උපසිරැසි ලබා දීමට අවසර ලබා දීපු subzlk ඇඩ්මින් මඩුල්ලටත් මම ස්තූතිවන්ත වෙනවා..එහෙනම් යාලුවනෙ තවත් උපසිරැසියකින් හමුවෙමු…හැමෝටම සුබ නත්තලක් වගේම ලබන 2020 අවුරුද්ද සියලු දේ ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා..!!….ජයවෙවා එහෙනම් හැම දෙනාටම…!!
හිරාන් වර්ණසූරිය
Comments: 31
Leave a Reply to Rasindu V. Perera Cancel reply
Search
Login
පසිදු සාරංග
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට! කිව්වා වගේම මුළු සීරිස් එකටම පුළුවන් තරම් වේගෙන් උපසිරැසි දුන්න එක පිළිබදද ස්තුති වන්ත වෙනවා!
kasun_6
මුල ඉදන් අගට හොදටම තිබුණා, S2 අනිවා කරමු. සුබ අනාගතයක් <3
චින්තක
තෑන්ක්ස් බං. එල. ඊගාව සීසන් එකටත් දෙන්න
Denuwan121
thanks for sub
Mineth Sithmaka
තෑන්ක්ස් බං. ඊගාව සීසන් එකටත් දෙන්න Aniwa ! Again Thanks Machan
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් සේරටම 😊👍.. season 02 එකටත් මේ වගේම සබ් එක දෙමු 👊..
ජය වේවා.!
chiro
super wadak saho
Unstable Sachi
Tq bn…මුලු සීසන් එකේම සබ් දැම්මා..ඒකත් ෆට්ට සබ්..ඊලග එකෙත් ආපු ගමන් දාන්න අහ්…good luck ❤️❤️
Dulanjala Dissanayeke
Thnx bro❤ Good luck
pathum shavinda
Thankz kllo…sub tikt❤
Ridmal Kanishka
Thankz bro….
Madusha
බොහොම ස්තූතියි සහෝ
Lakmal
tank you so mach jayawewa elaga season 02 ekata elaga para denna sho …..
M.G.
නියමයි තැනක් මචං ❤️❤️
L
නියමයි සහොදරයා නියම වැඩක් බලන්න ආසවුනත් ඉංගිරිසි දැනුම 0 නිසා බලන්න විදියක් නැතුව හිටියේ ඔන්න ඔයාට පින් සිද්ද වෙන්න ඒ ආසාවක් ඉස්ට උනා සියලු කතා අංග වලට comment කරන්න බැරිඋනා ඒකට සමාවෙන්න ඕනි සිසන් 2ත් ආ සැනින්ම ඕනී හොදේ ඒහෙනම් සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජය වේවා ..🙏🙏😍
IDT
Thx bro sub ekata❤
Rajitha
Thanks kathawa genawata…….. Jayawewa…..!
Sampath thushara
Thankyou malli niyama story ekak…..
Sathira VI
Season 2ත් ඔයවගේ ඉක්මනටම ඕනේ 😀😀
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්…..
Season 2 එකත් ආපු ගමන්ම සබ් අරන් එමු…..
Hiran D Ruwanpathirana
නියමයි මචං, පුළුවන් ඉක්මනින්ම, මුලු සීරිස් එකටම sub දීපු එක නම් මරු. ලොකු කට්ටක් කන්න ඇති, ඒ මහන්සියට ගොඩාක් ස්තුතියි,
සීසන් 2 එකත් ආපූ ගමන්ම, කතාවට සමගාමීව, ඔක්කොටම sub දෙයි කියල හිතනවා.
ඔබට ජය…… !!!
Hirusha
Onna season 2 relese wela sub demu bro ikmant.waiting for sub
Hashan chamara
Tnx bro full session akma download krth sub ntuwa hitiye very tnx
PRASHAN
Thanks bro සබ් එකට පට්ට ආසාවෙන් බලපු එකක් ජයවේවා
Kasun
thank you ✌✌
Sandaru Nimsara
Sub ekata tnx bro
Achi
Thank bokka
ලක්ෂාන් සමීර
බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!!
assasin
patta bro………….
Prathapa
Superb bro.Good job
Kn prasad
Season 2ta sub karanne nadda mchn