Ep: 07
මම වගේම කෙනෙක්..
ඔක්කොටම සුබ දවසක්..
එහෙනම් මේ ඇරගෙන එන්නෙ හත්වෙනි කොටස.. තාත්තගෙ තුන්මාසෙ දානෙ එක්ක වැඩ ගොඩක හිරවෙලා හිටියෙ.
කොහොම වුනත් පරක්කුයි ගොඩක් සමාවෙන්න ඒකට.
මේ කොටස නම් කරල තියෙන්නෙ “අඩි 22” කියන නමින් හේතුව මේ කොටසෙදි ෂෝන් වගේම ඕටිසම් තියෙන ලයිම් කියල තවත් ලමයෙක් ප්‍රතිකාර ගන්න එනව එතනදි ෂෝන්ට පමනක් කැමති වෙන ලයිම්ගෙ සැත්කම කරන්නෙත් ෂෝන්මයි.
එයගෙ අන්ත්‍රයෙ සෙම ගෙඩියක් තිබිල අයින් කරනව සැත්කමකින්.
ඒ වගේම ජෙරඩ්ට හම්බෙනව වයසට ගිය තනිවුන පුත්ගලයෙක් එයා ඉන්නෙ මරනාසන්නව, ඉතිං ජෙරඩ් එයාගෙ හිත හදල සනසවන අතරෙ එයාගෙ ස්වකැමැත්තෙන්ම ජීවිතේ නැතිකර ගන්නව.
එහෙනම් බලලම ඉන්නකො මේ කොටස..
මේ කොටසෙ iMbd අගය 8.6 *ක් ,
මේ කොටස 2017.11.13 තමයි විකාශනය වෙලා තියෙන්නෙ..
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..
ජීවිතේ අපිට උරුම දේ නිකම්ම ලැබේනෙ නෑ..
an style=”color: #000000″>අපේ උරුමය සොයාගන්න ඕන..
Mihira Madushanka
Comments: 12
Leave a Reply to Rasindu V. Perera Cancel reply
Search
Login
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙන්න 😊😊..
ජය වේවා.!
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
සහන් සුලක්ඛණ
sub ekata thanks saho
Nipun
niyamai bro!!!
denakan balan hitiye….
ithuru tikath sub oniiii
Nishantha kumara
සබ් එකට බොහොම ස්තූතියි සහෝ
Buddika
Adooo parakku unata dunaa nee
Ochara weda tiyann adareii
Digatama denna .
Jaya wewaa.
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Nipun
thanks bro!!!
sub 1 denakan maga balagena hitiye
Rathu Ascote
thanks for subtitles 🙂
sameera
SUB ekata THANKS..
DEN S03 YANAWA NEDA..
PULUWAN THARAN IKMANIN DENNA BALANNAKOO
Nimesh Chathuranga
Sub ekata thanks…
ikmanata ithurutikath denna….
Dinithi Rajakaruna
thanks for the sub