The Good Doctor (2017) [S01 : E07] Sinhala Subtitle

February 18, 2020 Moderator

Ep: 07

මම වගේම කෙනෙක්..

ඔක්කොටම සුබ දවසක්..
එහෙනම් මේ ඇරගෙන එන්නෙ හත්වෙනි කොටස.. තාත්තගෙ තුන්මාසෙ දානෙ එක්ක වැඩ ගොඩක හිරවෙලා හිටියෙ.
කොහොම වුනත් පරක්කුයි ගොඩක් සමාවෙන්න ඒකට.
මේ කොටස නම් කරල තියෙන්නෙ “අඩි 22” කියන නමින් හේතුව මේ කොටසෙදි ෂෝන් වගේම ඕටිසම් තියෙන ලයිම් කියල තවත් ලමයෙක් ප්‍රතිකාර ගන්න එනව එතනදි ෂෝන්ට පමනක් කැමති වෙන ලයිම්ගෙ සැත්කම කරන්නෙත් ෂෝන්මයි.
එයගෙ අන්ත්‍රයෙ සෙම ගෙඩියක් තිබිල අයින් කරනව සැත්කමකින්.
ඒ වගේම ජෙරඩ්ට හම්බෙනව වයසට ගිය තනිවුන පුත්ගලයෙක් එයා ඉන්නෙ මරනාසන්නව, ඉතිං ජෙරඩ් එයාගෙ හිත හදල සනසවන අතරෙ එයාගෙ ස්වකැමැත්තෙන්ම ජීවිතේ නැතිකර ගන්නව.
එහෙනම් බලලම ඉන්නකො මේ කොටස..
මේ කොටසෙ iMbd අගය 8.6 *ක් ,
මේ කොටස 2017.11.13 තමයි විකාශනය වෙලා තියෙන්නෙ..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් ඔබට ජය..

ජීවිතේ අපිට උරුම දේ නිකම්ම ලැබේනෙ නෑ..
<sp犀利士
an style=”color: #000000″>අපේ උරුමය සොයාගන්න ඕන..

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Mihira Madushanka
3 Movies
110 TV Series
113 Total
Discussion (12)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍…
    ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙන්න 😊😊..
    ජය වේවා.!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 80

    sub ekata thanks saho

  • Nipun Unregistered
    Windows 7 Chrome 79

    niyamai bro!!!
    denakan balan hitiye….
    ithuru tikath sub oniiii

  • Nishantha kumara Unregistered
    Android 9 Samsung Browser 10.2

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

    • Buddika Unregistered
      Android 9 Chrome 79

      Adooo parakku unata dunaa nee
      Ochara weda tiyann adareii
      Digatama denna .

      Jaya wewaa.

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • Nipun Unregistered
    Windows 7 Chrome 79

    thanks bro!!!
    sub 1 denakan maga balagena hitiye

  • Rathu Ascote User
    Windows 10 Chrome 75

    thanks for subtitles 🙂

  • sameera Unregistered
    Windows 7 UC Browser 7

    SUB ekata THANKS..
    DEN S03 YANAWA NEDA..
    PULUWAN THARAN IKMANIN DENNA BALANNAKOO

  • Nimesh Chathuranga User
    Windows 8.1 Chrome 80

    Sub ekata thanks…
    ikmanata ithurutikath denna….

  • Dinithi Rajakaruna User
    Android 9 Chrome 80

    thanks for the sub

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search