The K2 [S01 : E08] Sinhala Subtitle
chang-wook ji, yun-ah song, yoona, sung-ha jo
ඔන්න 8වෙනි කොටසනම් ටිකක් ඉක්මනටම ගේන්න පුළුවන් උනා.ඉතිරි කොටස් ටිකත් මේ වගේ ඉක්මනින්ම දෙන්න පුළුවන් වෙයි.හරි එහෙනම් වැඩි කතා මොකටද.අපි කලින් කොටස ගැන මතක් කරගෙනම අද කතාව පැත්තට යමු…
මතකයිනේ හත්වෙනි කොටසෙදි ජැන් සේ ජුන් තමන්ගෙ චන්ද දායකයො ටික වැඩි කරගන්න ලොකු ප්ලෑන් ගහනව.වැඩේ හැබැයි සාර්ථක වෙනව.ඒත් ඒ අතර පාර්ක් ක්වාන් සෝ ජැන් සේ ජුන් ව මරන්න ට්‍රයි එකක් දෙනව.ඒත් කිම් ජේ හා හිටපු නිසා පාර්ක් ක්වාන් සෝගෙ උත්සහය නම් අසාර්ථක වෙනව.ඒ වගේම කිම් ජේ හා,ජැන් සේ ජුන් ව එයාගෙ දුව ඇනා ලගට එක්ක යනව.ජැන් සේ ජුන් ඇනාව බලාගන්න එකත් කිම් ජේ ට පවරනව.ඒ ගොඩක් දේවල් ටිකක් හත්වෙනි කොටසෙ උනා.අදත් ඒ වගේ ගොඩක් තීරණාත්මක සිද්දි ටිකක් තියෙනව.ඇනා මුල් වතාවට අද මහජනතාව අතරට ගිහින් ඇය ගැන ලෝකෙටම කියනව.මන් වැඩිය විස්තර කරන්න යන් නෑ මොනවද කියන්නෙ කියල.ඒ වගේම චොයි යූ ජිනුත් ඒ අතරෙ ඇනාව මරන්න පොඩි උත්සහයක් ගන්නව.බලමු ඒ වැඩේ සාර්ථක වෙයිද කියල.වැඩිය කියන්න ගියොත් අගේ නැති නිසා ඔයාල අද කතාව බලලම ඉන්න.ඩවුන්ලෝඩ් කරගෙන යනගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.
හැමෝටම තෙරුවන් සරණයි!!!
thanks ikmanata sub eka dunna. ela
thanks for sub
Thanks bro. Ikmanin dila :*
Thnx mcn 7ep balala iwaruna witharai
Elama macho
Elama…. thanks…. ikmnta denna me vage ilaga ekath
තැන්ක්ස්,ඊලඟ එක පුලුවන් තරම් ඉක්මනින් දෙන්න,෴
Thanks All
Thanks sub ekta..
Ekakwth sync nane bn hariyatama time hdla dapan 👍