සංචාරය ඇරඹේ
කොහොමද යාළුවනේ ඔයාලට!හොඳයි මෙන්න තුන් වෙනි කොටස.ඉතින් මේක නම් වෙලා තියෙන්නේ The Journey Begins(සංචාරය ඇරඹේ) කියලා.මේ කොටසේ imdb අගය 7.8 වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් වැඩි කතා ඕනේ නැහැ කතාව දිහාට හැරෙමු.
ගිය සතියේ කොටසින් ඔයාල දකින්න ඇති වානර රජු කියන්නේ කවුද කියලා.ට්‍රිපිටාකා එයා ගැන හිතන් හිටපු විදිය නැති වෙලා යනවා කියලා.ඒ වගේම ඇයට තමන්ගේ මාස්ටර් බොරු කිව්වේ ඇයි කියලා ගැටළුවකුත් මතු වෙනවා.ඉතින් එත් එක්කම එයාලට මේ ටවුන් එකේදී සෑන්ඩි කියලා දෙවියෙකුත් හම්බ වෙනවා.ඒ වගේම වානර රජුව නිදහස් කර ගත්ත ඒ ඔටුන්න ඇත්තටම ට්‍රිපිටාකාට පාලනය කරන්න පුළුවන් කියලාත් හොයා ගන්නවා.ඉතින් අන්තිමට මේ තුන් දෙන එක්ක බටහිරට ගමන් ආරම්බ කරන්න හදනකොටම පිග්සි ඇවිල්ලා මෙයාලව රවට්ටලා හිරකරන් යනවා.
ඉතින් අද කතාවේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි හොඳ සටන් ටිකකුත්.ඒ වගේම පිග්සි කියන්නේ කවුද කියලාත්.ඒ වගේම ඔයාලාම බලා ගන්නකෝ මෙයාලට අද මොකද වෙන්නේ කියලා.බේරෙයිද? නැත්නම් මැරෙයිද?….ඉතින් ඒක ඔයාලටම භාර කරනවා.
හොඳයි යාලුවනේ sub එක ගැන commnet එකක් දාගෙනම යන ගමන් ඊලඟ sub ඒක දෙන්න වෙන්නේ අනිද්දට තමයි කියලත් කියන්න කැමතියි.ඉතින් එහෙනම් ම ගියා.ඊළඟ එපියෙන් හමු වෙමු ඔයාලට ජය.
The New Legends of Monkey (2018) [S01 : E03] Sinhala Subtitle
Download: 2506
File size : 10.28 KB
සහන් සුලක්ඛණ
Comments: 17
Leave a Reply to NadUn MadUranga Cancel reply
Search
Login
Kavisha Methruwan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
geeganagamages
නියම වැඩක් සහෝ තුන්වෙනී කොටස බලන්න ඉවසිල්ලක් නැතිව හිටියේ . බොහොම ස්තුතියි .
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…..
Sulakshana Thilakarathna
man ada 2 baanna yaddi menna bole 3 ekath daala,, patta bro!!! oyata jaya wewa!! elatama demu>
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
samanti
Tanx bro hodata karagena yan
silent$
thnxxxxxxxxxxxxxxx
supun_8
🤣thnx bro
Hashan Nethupriya
Thnxxx you bro
darshana01
thanks sahooooooooooooooooooooo😀🤜🤛
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Dush
Niyamai Machan thanks
sadun sadun
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
bv shehan
Thank sub ekata
Sameera Madusanka
hodatama karala thiyenawa bro thanks
NadUn MadUranga
bohoma isthuti sahoooooooo.. jayawewaaaaqa…!!!!1
Chama
පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!