The New Legends of Monkey (2018) [S01 : E03] Sinhala Subtitle
Chai Hansen, Luciane Buchanan, Josh Thomson, Emilie Cocquerel
සංචාරය ඇරඹේ
කොහොමද යාළුවනේ ඔයාලට!හොඳයි මෙන්න තුන් වෙනි කොටස.ඉතින් මේක නම් වෙලා තියෙන්නේ The Journey Begins(සංචාරය ඇරඹේ) කියලා.මේ කොටසේ imdb අගය 7.8 වැනි ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් වැඩි කතා ඕනේ නැහැ කතාව දිහාට හැරෙමු.
ගිය සතියේ කොටසින් ඔයාල දකින්න ඇති වානර රජු කියන්නේ කවුද කියලා.ට්‍රිපිටාකා එයා ගැන හිතන් හිටපු විදිය නැති වෙලා යනවා කියලා.ඒ වගේම ඇයට තමන්ගේ මාස්ටර් බොරු කිව්වේ ඇයි කියලා ගැටළුවකුත් මතු වෙනවා.ඉතින් එත් එක්කම එයාලට මේ ටවුන් එකේදී සෑන්ඩි කියලා දෙවියෙකුත් හම්බ වෙනවා.ඒ වගේම වානර රජුව නිදහස් කර ගත්ත ඒ ඔටුන්න ඇත්තටම ට්‍රිපිටාකාට පාලනය කරන්න පුළුවන් කියලාත් හොයා ගන්නවා.ඉතින් අන්තිමට මේ තුන් දෙන එක්ක බටහිරට ගමන් ආරම්බ කරන්න හදනකොටම පිග්සි ඇවිල්ලා මෙයාලව රවට්ටලා හිරකරන් යනවා.
ඉතින් අද කතාවේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි හොඳ සටන් ටිකකුත්.ඒ වගේම පිග්සි කියන්නේ කවුද කියලාත්.ඒ වගේම ඔයාලාම බලා ගන්නකෝ මෙයාලට අද මොකද වෙන්නේ කියලා.බේරෙයිද? නැත්නම් මැරෙයිද?….ඉතින් ඒක ඔයාලටම භාර කරනවා.
හොඳයි යාලුවනේ sub එක ගැන commnet එකක් දාගෙනම යන ගමන් ඊලඟ sub ඒක දෙන්න වෙන්නේ අනිද්දට තමයි කියලත් කියන්න කැමතියි.ඉතින් එහෙනම් ම ගියා.ඊළඟ එපියෙන් හමු වෙමු ඔයාලට ජය.
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Thank sub ekata
hodatama karala thiyenawa bro thanks
bohoma isthuti sahoooooooo.. jayawewaaaaqa…!!!!1
පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!