Published
March 10th, 2017 by
Manoj Sachintha
The Secret Circle කතා මාලාවේ පහලොස් වෙනි කොටසයි ඉතින් මම අරගෙන ආවේ..කතාව ගැන වැඩි විස්තරක් ඕනේ නෑ කියලයි හිතෙන්නේ.. මේ කොටසින් කැසීට එයාගේ තාත්තා මුනගැගෙනවා..ඒ වගේම දඩයක්කාරයෝ කැසීව අල්ලගන්නවා..ඉතින් ඔහොම සිද්ධින් ටිකක් තමයි වෙන්නේ.ඊලග කොටස ඉක්මනින්ම අපේ තවත් සහෝදරයෙක් අරගෙන එයි.එහෙනම් මේ කොටස බලන්නකෝ…..
Manoj Sachintha
TV EPISODES :
23
MOVIES :
4
7.4
47%
56%
Comments: 6
Leave a Reply to කවිෂ මෙත්රුවන් Cancel reply
Search
Login
සමීර ඉඳුනිල්
එලම සහෝ!
සබට තුති!
Damidu Dineth
Thanx bro…
කවිෂ මෙත්රුවන්
නියමයි බ්රෝ…
බොහොම ස්තූතියි උපසිරැසියට…
ඔබට ජය!!!
Vikum Dinula
thada thada anith lotas walatath deepiyo ikmanata>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
Prabuddha Kulatunga
patta.. thank u.. anikwat ikkanta demu 😀 😀
david
Elama. Ilaga eke sub hadissiy godak