The Umbrella Academy (2019) [S02 : E03] Sinhala Subtitle

Published October 23rd, 2020 by

ස්වීඩන්කාරයන්ගේ වැඩේ

IMDB අගය – 8.5

කලින් කතාවේ දැක්කනේ කොමිෂන් සභාවේ හසුරවන්නිය මැරිලා නෑ කියලා.

ඒවගේම ඩියේගෝ පිස්සන් කොටුවෙන් පැනගන්නවා. මිනිහට ඕන වීරයා වෙන්නනේ. මේ කාලේ තමා ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිව ඝාතනය කරන්න හදන්නේ. ඉතින් ඒක කරන්න කලින් ඩියෝගෝ හදන්නේ වෙඩි තියන්න ඉන්න එකාව මරන්න. ඒත් අංක 5 ඇවිල්ලා වලක්කනවා.

ඒවගේම අර ෆ්‍රැන්කල් වීඩියෝ දර්ශන වලින් ලොකුම රහස එලි වෙන්නේ. ජෝන් එෆ් කෙනඩිට වෙඩි වඳින තණකොල ගැට්ට උඩම තමන්ගේ තාත්තා ඒ කියන්නේ රෙජිනෝල්ඩ් හාග්‍රීව්ස් ඉන්නවා දකිනවා. මේ නිසාම ඩියේගෝයි අංක 5යි යනවා තාත්තව හොයන්. වෙන දේ දැක්කනේ.

ඒවගේමලූතර්ට වාන්‍යව හම්බවෙනවා. ක්ලවුස්ට ඇලිසන්ව හම්බවෙනවා. ක්ලවුස් කරන වැඩේ ගැන ටිකක් පැහැදිලි ඇති කියලා හිතනවා.

 අද කොටසින් සම්පූර්ණයෙන් ක්ලවුස්ගේ සම්පූර්ණ විස්තරය දැනගන්න පුලුවන්. ඒ වගේම වානයා ලොකු කරදරයකට මුහුණ දෙනවා.

US

Download Links:

Download Torrent 720P පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

K.A Raveen

TV EPISODES : 187
MOVIES : 4
8.0
83%
63%

Comments: 4

  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2020-10-23 at 9:01 pm
    Reply
    • K.A Raveen

      thanku saho

      2020-10-23 at 9:22 pm
  • Nipun

    thanks sub ekata!!!!

    2021-03-05 at 9:49 pm
    Reply
    • K.A Raveen

      thnx bro

      2021-03-06 at 12:48 am

Leave a Reply to sachintha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip