The Umbrella Academy (2019) [S02 : E03] Sinhala Subtitle

October 23, 2020 Expert Subtitler
Subtitle by K.A Raveen

ස්වීඩන්කාරයන්ගේ වැඩේ

IMDB අගය – 8.5

කලින් කතාවේ දැක්කනේ කොමිෂන් සභාවේ හසුරවන්නිය මැරිලා නෑ කියලා.

ඒවගේම ඩියේගෝ පිස්සන් කොටුවෙන් පැනගන්නවා. මිනිහට ඕන වීරයා වෙන්නනේ. මේ කාලේ තමා ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිව ඝාතනය කරන්න හදන්නේ. ඉතින් ඒක කරන්න කලින් ඩියෝගෝ හදන්නේ වෙඩි තියන්න ඉන්න එකාව මරන්න. ඒත් අංක 5 ඇවිල්ලා වලක්කනවා.

ඒවගේම අර ෆ්‍රැන්කල් වීඩියෝ දර්ශන වලින් ලොකුම රහස එලි වෙන්නේ. ජෝන් එෆ් කෙනඩිට වෙඩි වඳින තණකොල ගැට්ට උඩම තමන්ගේ තාත්තා ඒ කියන්නේ රෙජිනෝල්ඩ් හාග්‍රීව්ස් ඉන්නවා දකිනවා. මේ නිසාම ඩියේගෝයි අංක 5යි යනවා තාත්තව හොයන්. වෙන දේ දැක්කනේ.

ඒවගේමලූතර්ට වාන්‍යව හම්බවෙනවා. ක්ලවුස්ට ඇලිසන්ව හම්බවෙනවා. ක්ලවුස් කරන වැඩේ ගැන ටිකක් පැහැදිලි ඇති කියලා හිතනවා.

 අද කොටසින් සම්පූර්ණයෙන් ක්ලවුස්ගේ සම්පූර්ණ විස්තරය දැනගන්න පුලුවන්. ඒ වගේම වානයා ලොකු කරදරයකට මුහුණ දෙනවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
TOR
K.A Raveen
4 Movies
187 TV Series
191 Total
Discussion (4)
  • sachintha Unregistered
    Android 10 UC Browser 13.2

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    • K.A Raveen Expert Subtitler
      iOS 13.6 Chrome 83

      thanku saho

  • Nipun Unregistered
    Windows 7 Chrome 88

    thanks sub ekata!!!!

    • K.A Raveen Expert Subtitler
      Windows 10 Chrome 88

      thnx bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search