Published
November 16th, 2020 by
K.A Raveen
Break On Through
කලින් කොටසෙන් තේරෙන්න ඇති මිනිමැරුම් පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඇයි එහෙම මිනීමරන්නේ කියලා අද දැනගන්න ලැබෙයි. ඒවගේම කලින් කොටසේ හිටිය සේජ් මතකනේ. එයත් ඉන්නවා මේ කොටසේ. එයාගේ උදව්වෙන් රෙබෙක හැංඟි ගොරා ගහන සෙල්ලමත් හොයාගන්නවා. මේකෙන් ඩේමන් ගොඩක් සතුටු උනත් ඒ සතුට වැඩි වෙලා තියෙන්නේ නෑ. ඒ අස්සෙනෙ බොනීගේ අම්මා ඇබී වැම්පයර් කෙනෙක් වෙන ප්‍රශ්නෙත් තියෙනවා.
සැ. යු.
මෙම කතාමාලාවට උපසිරැසි එක් කිරීමට ඔබත් කැමති නම් අපගේ උපසිරැසි කණ්ඩායමට එකතු වෙන්න පුලුවන්…..(උපසිරැසිකරුවෙක් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම වෙබ් අඩවියත් එක්ක)
[email protected]
අපගේ නවතම ෆේස්බුක් පිටුවටත් ලයික් එකක් දාගෙන යන්න නවතම උපසිරැසි ගැන දැනගන්න….
Download Links:
Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපතK.A Raveen
TV EPISODES :
187
MOVIES :
4
7.7
86%
57%
Comments: 4
Leave a Reply to sachintha Cancel reply
Search
Login
සහන් සුලක්ඛණ
sub ekata thanks saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Roshan Madu
thnx sahoo sub ekata
Manilka perera
thanks bro sub ekata