The Vampire Diaries (2011) [S03 : E17] Sinhala Subtitle
Break On Through
කලින් කොටසෙන් තේරෙන්න ඇති මිනිමැරුම් පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. ඇයි එහෙම මිනීමරන්නේ කියලා අද දැනගන්න ලැබෙයි. ඒවගේම කලින් කොටසේ හිටිය සේජ් මතකනේ. එයත් ඉන්නවා මේ කොටසේ. එයාගේ උදව්වෙන් රෙබෙක හැංඟි ගොරා ගහන සෙල්ලමත් හොයාගන්නවා. මේකෙන් ඩේමන් ගොඩක් සතුටු උනත් ඒ සතුට වැඩි වෙලා තියෙන්නේ නෑ. ඒ අස්සෙනෙ බොනීගේ අම්මා ඇබී වැම්පයර් කෙනෙක් වෙන ප්‍රශ්නෙත් තියෙනවා.
සැ. යු.
මෙම කතාමාලාවට උපසිරැසි එක් කිරීමට ඔබත් කැමති නම් අපගේ උපසිරැසි කණ්ඩායමට එකතු වෙන්න පුලුවන්…..(උපසිරැසිකරුවෙක් කරන උපසිරැසියට වටිනාකමක් ලැබෙන එකම වෙබ් අඩවියත් එක්ක)
admin@subz.lk
අපගේ නවතම ෆේස්බුක් පිටුවටත් ලයික් එකක් දාගෙන යන්න නවතම උපසිරැසි ගැන දැනගන්න….
sub ekata thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි
thnx sahoo sub ekata
thanks bro sub ekata