අද මම ඔයාලට අරගෙන ආවේ 2017 ජුනි 21වන දින ලොවපුරා තිරගත කීරීම් ආරම්භ කළ Transformers The Last Knight ඉංග්‍රීසි චිත්‍රපටය තමා.ඉතිං මේ චිත්‍රපටය ගැන විශාල විස්තරයක් කීමට අවශ්‍ය නැති වෙයි කියලා මං හිතනවා මොකද ට්‍රාන්ෆොමර්ස් චිත්‍රපට මාලාව යනු චිත්‍රපට රසිකයන් කිසිවෙකු මග නොහැර ගන්නා චිත්‍රපටයක් බැවිණි.දැන් මම චිත්‍රපටය ගැන ඉඟි සහිත කෙටි විස්තරයක් ඔයාලට කරන්නම්.කතාව ආරම්භ වෙන්නේ ඔප්ටිමස් ප්‍රයිම් පෘතුවිය අත්හැර ගිය පසු පෘතුවිය තුල ඇතිවල දේශපාලනික හා සමාජීය සිදුවීම් මුල් කරගෙන ය.මෙහිදී මෙම කතාව මර්ලින් නැමති මායාකරු සිටි කලය දක්වා දිවෙයි.ඔහු ළඟ තීබු මැජික් යෂ්ටික් වටා මූලු කතාවම ගෙතී තිබේ.ඉතිං ඔප්ටමස් ප්‍රයිම්ගේ නිර්මාතෘ පෘතුවිය ආක්‍රමණය කීරීමට සැරසෙනවා, ඒ සඳහා ඇය ඔප්ටිමස් ප්‍රයිම්ගේ සහයෝගය ලබාගන්නවා, ඔයාලා මොකද හිතන්නේ යාළුවනේ ඔප්ටිමස් ඇයට සහයෝගය ලබාදේවීද? නැද්ද? ඒය නැරඹීමට ඔයාලට ආරාධනා කරන ගමන්ම කතාව ගැන මගේ කෙටි විස්තරය මම අවසන් කරනවා.? Action, Adventure, Sci-fi, Thriller ගණයට අයත්වෙන මේම චිත්‍රපටය ඇත්තටම මෙතෙක් කල් බිහි වූ ට්‍රාන්ස්ෆොමස් චිත්‍රපට වලින් ඔබ්බට ගිය නිර්මාණයක් විදිහට හඳුන්වන්න පුළුවන්.මිනිත්තු 149 පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා IMDB 5.3 අගයක් ලැබී තිබෙනවා. තවද Michael Bay විසින් අධ්‍යක්ෂණය කරනලද මේම චිත්‍රපටයේ චරිතයන් සඳහා,
- කේඩ් ලෙස Mark ද,
- සර් එඩ්මන් ලෙස Anthony ද,
- විවියන් ලෙස Laura ද,
- ඉසබෙල් ලෙස Isabela ද,
- ජිමී ලෙස – Jerrod ද,
- මර්ලින් ලෙස – Stanley ද,
ඇතුළු රංගන ශිල්පීන් රාශියක් තම රංගන දායකත්වය ලබා දෙනවා.ඇමරිකානු ඩොලර් මිලියන 217ක පිරිවැයක් දරා නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය මේවන විට ඇමරිකානු ඩොලර් මිලියන 517.3 අදායමක් ලබාගෙන තිබෙනවා.ඉතිං යාළුවනේ අවසානයට මම උපසිරැසි කරපු චිත්‍රපයේ උපසිරසි ලබාගත් බෝහේ දෙනෙක් කියපු දෙයක් තමයි විඩියෝ පිටපත සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙන බව.ඒ නිසා මේ චිත්‍රපටයේද පිටපත සොයා ගැනීමේ අපහසුතාවයක් ඔබට ඇත්නම් කරුණාකරලා මගේ ෆෙස්බුක් එකටහරි නැත්නම් අපේ පේජ් එකට හරි මැසේජ් එකක් දාන්න අපි ඔයාලට විඩියෝ පිටපත ලබා දෙන්නම්.එහෙම් හැමෝටම මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න කියන ගමන්ම, මම නවතිනවා.තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවනතුරු, ඔබට ජය!!!?
BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
BluRay Updated
Spoiler Warning : Humans are at war with the Transformers, and Optimus Prime is gone. The key to saving the future lies buried in the secrets of the past and the hidden history of Transformers on Earth. Now, it’s up to the unlikely alliance of inventor Cade Yeager, Bumblebee, an English lord and an Oxford professor to save the world…
Transformers: The Last Knight (2017) Sinhala Subtitle
Download: 81334
File size : 117.03 KB
හිරු සඳරු
Comments: 55
Leave a Reply to Kantha Cancel reply
Search
Login
Ishan
Tnx Machan Sub ekata dan download wenna damma …
සමීර ඉඳුනිල්
කීප දෙනෙක්ම කරන්න පොරකාපු සබක් …
හිරු ඉක්මනටම HDTS කොපියකින්ම දෙන්න හිතුව එක හොදයි!
කොපි එන පිලිවෙලින් අප්ඩේට් එක දෙනවනේ!
සබට තුති ජය වේවා!
හිරු සඳරු
Elama.. bro.
RoShAn
උපසිරැසි ගත්තට පෙන්නන්නේ නැ නේ…. අනික මේ ෆිල්මේ ඔරිජිනල් මූවී එක තියේද ලින්ක් එකක් එවන්නකෝ
RUHITH
Bro film eke download link eka danawada bro
wmcsubhash
ගොඩාක් ස්තුතියි සහෝදරයා.තවතවත් ධෛර්යය ලැබේවා!
SULAKSHANA MIHIRANGA
Nice bro…
manusha
download link ekk oneh
හිරු සඳරු
http://moviehouselinks.blogspot.com/2017/07/transformers-last-knight-2017-hd-ts.html?m=1
Kantha
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Isuru Dananjaya
ම්ම්ම්!!! එනකල් තමයි බලං උන්නේ. බොහොම ස්තූතියි සහෝ!!
Suminda Lakshan
Thanq saho sub ekt…..
Bluray aapu gaman update krnna….
Balnna maga balana hitapu filumk..
???????????
Gathsara Umesh Kumara
Bhoom sthuthiy shooo
පීටර්
එල update එකත් ඉක්මනින් දෙන්න
Madhawa
Screen shot ekath thibbanm super bro…
හිරු සඳරු
Uda mn blog link akak comment karala athi bro.. ake thiynw screen shot akath akkama download link aka.?
Tharidu Sagara
Direct link 400MB http://www.spaste.com/p/?c=Fbu6oR0502
Bhanuka
Hiru thanx… watina sub ekak…..
Nilanka Anuruddha
Transformers The Last Knight 2017 720p SUBBED TS XViD-26k
meka clear copiyak awith dawasai,mekata sub eka update karapan macho.
Link eka menna:
https://www.limetorrents.cc/Transformers-The-Last-Knight-2017-720p-SUBBED-TS-XViD-26k-torrent-9462479.html
Harsha prabath
Kohomada Film daunlord karanne.
Ravin Laksitha
ගොඩ දවසක් එනකන් බලාන හිටිය එල මචෝ…….bluray ආපුවාම තව පාරක් බලනවා…..
asala
Ado thanks nwe godak pin kiyanna thama wenne godak balan idiya sub eka enakan .me site eka dan hoda pramithiyakata yanawa digatama eka thiyagamu
dinupama
puluwan nan kawru hari mata transformers 3 eke sub fill eka hoyaganna kramayak kiyannako
Anushan Madhu Deshappriya
Ela….thanks bro…
Anuruddha Udesh
Sub eka update krpn mchn
nipuna
thx mchn godak
lasantha
Patta machan
damith perera
Transformers.The.Last.Knight.2017.720p.HC.HDRip.2CH.x265.HEVC-PSA
mekata sub update karannako
asala
Ado hoda copy awa update karapanko balanna asai bn
Sandun Chamara
Transformers.The.Last.Knight.2017.720p.HC.HDRip.2CH.x265.HEVC-PSA
මේකට සබ් එක update karabbako
Rangana Priyashantha
Thnx වස්තූ ✌️✌️ ??
dilan
Subtitles වෙලාවට යන්නෙ නැැ.පරක්කු වෙලා යන්නේ
Kosala perera
Administrator sub eka update karannadda.
malith
Thanks bro
sampath viduranga
ela niyama wedak.thawath me wage dewal digin digatama kranna jaya wewa!!!!!
Hasitha Kumudu
Patta bro. thanks aa.. methana link eken original film eka download karaganna.
https://yts.ag/movie/transformers-the-last-knight-2017
chathura
Thnx bro.goodluck …!!
Sandeepa Ariyasinghe
Bluray awa sub update ekak oni yooo
Sandeepa Ariyasinghe
Bluray sub update denno
Darshana
Br sub update karamuda bro
prasanna
Download krnna denne ne be
DiDimuth
Thanks machoooo
harshana
tanx for sub broo
Namal
sinhala sub eka patta thanks sahoo
Gayan Widuranga
Thanks Bro…………..
pasindu
Transformers The Last Knight 2017
http://quamiller.com/8Rit
Anushanga
Thanks haho
Rasika
චිත්‍රපට උපසිරසි ලබා දෙන ඔබට ස්තූතියි !
Mudi
Niyamao mllilaa හැමෝට
Mudi
වැදගත්කම thiyagena degatama subtitles karanna..sakthiya ලැබේවා
duminda_3
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
Yasas
Log වෙන්න ඕන නැති එක නම් ගොඩක් වටිනවා
Pramod malshan
Uparasiyata bohoma stuti.
lochana siriwardana
Sub ekata thanks bro….
kasun
Transformers Prime