Published
May 22nd, 2019 by
Thamod Godakanda
ආයුබෝවන් Subz LK රසිකයින් සියල්ලෝටම.ඔන්න අද සුපුරුදු පරිදි Black Summer TVSeries එකේ හත්වෙනි episode එකට සිංහල උපසිරැසි අරන් ආව.එහෙනම් කතාව පැත්තට යමු.
E07
The Tunnel
ඉතින් දැන් කතාවේ වෙන්නේ රෝස්, විලියම්, ස්පෙයර්ස්, මැනී පිරිස ඩවුන්ටවුන් වල සෝම්බීස්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් පිට්ටනියක් තියෙනවා.ඉතින් මේ පිරිස ඔය පිට්ටනිය හොයාගෙන යන එහෙයුම තමා මුලු කතාව පුරා තිබුණේ.ඉතින් අද මේ අයට උදව් කරන්න හමුදා නිළදාරින් දෙදෙනෙක් හමුවෙනවා.ඉතින් මන් මෙතනින් නවත්තනවා.
හැමෝටම සුභ දවසක්! ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
Thamod Godakanda
TV EPISODES :
49
MOVIES :
40
6.4
89%
0%
Comments: 4
Leave a Reply to prasa Cancel reply
Search
Login
Denuwan121
thanks for sub
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මාර වේගෙන් සබ් එක දෙනවනේ….
prasa
sub walata thank
Hasitha Chathuranga
නියමයි…සබ් එකට තැන්ක්ස්