Black Summer (2019) [S01 : E07] Sinhala Subtitle

May 22, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් Subz LK රසිකයින් සියල්ලෝටම.ඔන්න අද සුපුරුදු පරිදි Black Summer TVSeries එකේ හත්වෙනි episode එකට සිංහල උපසිරැසි අරන් ආව.එහෙනම් කතාව පැත්තට යමු.

E07
The Tunnel

ඉතින් දැන් කතාවේ වෙන්නේ රෝස්, විලියම්, ස්පෙයර්ස්, මැනී පිරිස ඩවුන්ටවුන් වල සෝම්බීස්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් පිට්ටනියක් තියෙනවා.ඉතින් මේ පිරිස ඔය පිට්ටනිය හොයාගෙන යන එහෙයුම තමා මුලු කතාව පුරා තිබුණේ.ඉතින් අද මේ අයට උදව් කරන්න හමුදා නිළදාරින් දෙදෙනෙක් හමුවෙනවා.ඉතින් මන් මෙතනින් නවත්තනවා.

හැමෝටම සුභ දවසක්! ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (4)
  • Denuwan121 User
    Windows 8.1 Chrome 74

    thanks for sub

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 74

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මාර වේගෙන් සබ් එක දෙනවනේ….

  • prasa Unregistered
    Windows 10 Chrome 74

    sub walata thank

  • Hasitha Chathuranga User
    Windows 10 UC Browser 7

    නියමයි…සබ් එකට තැන්ක්ස්

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search