Carnival Row (2019) [S01 : E06] Sinhala Subtitle

Published September 26th, 2019 by

ඔන්න ඉතින් අද මම අරන් එන්නේ Carnival Row කතාවෙහි 6 වෙනි කොටස.ගොඩ කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්නේ.ඉතින් අද කොටස ගැන පොඩ්ඩක් කිව්වොත් අද කොටස නම් කරලා තියෙන්නේ Unaccompanied Fae ඉතින් 6 වෙනි කොටස imdb 7.7 ක අගයක් ලබාගෙන තියෙනවා.හොදයි අපි කතාව පැත්තට හැරුනොත්

ඔයාලට කලින් කොටසේ මතක ඇතිනේ ෆයිලෝ ගේ ප්‍රධාන ගුරුතුමාවත් මරලා තියෙනවා ඒ වගේම මේ මිනීමැරුම් වුන ඔක්කොම අයගේ අක්මාව ගලෝගෙන තියෙනවා.ඒ වගේම ෆයිලෝ දැනගන්නවා ඒ සින්දු කියන කාන්තාව ඔහුගේ අම්මා කියලා ඒ වගේම ඔහු ඇගේ අතීතයෙන් ගොඩක් දේවල් කලින් කොටසේදී දැනගන්නවා.ඉතින් අද කොටසේ මොනා වේවිද කියලා දැනගන්න ඔයාලට කතාව නරබන්නම වෙනවා.මීලග කොටසත් අරන් එන්නේ මම ඉතින් 7 වෙනි කොටසත් පුළුවන් ඉක්මනින්ම ලබා දෙන්න පොරොන්දු වෙනවා.මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!

US

පසිදු සාරංග

TV EPISODES : 49
MOVIES : 1
8.1
57%
58%

Comments: 15

  • සහන් සුලක්ඛණ

    sub ekata godak thanks bro.

    2019-09-26 at 1:59 pm
    Reply
  • SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-09-26 at 4:23 pm
    Reply
  • Malith

    සබ් එකට තෑන්ක්ස් සහෝ

    2019-09-26 at 4:27 pm
    Reply
  • ashan lankanath

    Thanks ……………good luck …………….

    2019-09-26 at 4:58 pm
    Reply
  • shehan p

    Thanks bro
    Godk pin bro
    Good luck
    Jaya wewa………!

    2019-09-26 at 6:59 pm
    Reply
  • Denuwan121

    thanks for sub

    2019-09-26 at 8:15 pm
    Reply
  • rajitha

    Thanks machan……jayawewa…..!

    2019-09-27 at 6:45 am
    Reply
  • Hashan Priyadarshana

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. ඉතිරි එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න..
    ජය වේවා.!

    2019-09-27 at 12:57 pm
    Reply
  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඊලග කොටසත් ඉක්මනටම අරන් එමු….

    2019-09-27 at 7:44 pm
    Reply
  • Sasidu

    Thanks bro

    2019-09-27 at 8:35 pm
    Reply
  • Damindu

    Sub ekt thq sahoo

    2019-09-28 at 8:10 am
    Reply
  • sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.

    2019-09-29 at 11:53 am
    Reply
  • Geeth

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. ඉතිරි එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න

    2019-10-01 at 2:51 pm
    Reply
  • kalindu

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට

    2019-10-01 at 9:06 pm
    Reply
  • Danuwa Danuwa

    thanks machn

    2019-10-07 at 2:34 am
    Reply

Leave a Reply to SACHINTHA Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip