ඔන්න ඉතින් අද මම අරන් එන්නේ Carnival Row කතාවෙහි 6 වෙනි කොටස.ගොඩ කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්නේ.ඉතින් අද කොටස ගැන පොඩ්ඩක් කිව්වොත් අද කොටස නම් කරලා තියෙන්නේ Unaccompanied Fae ඉතින් 6 වෙනි කොටස imdb 7.7 ක අගයක් ලබාගෙන තියෙනවා.හොදයි අපි කතාව පැත්තට හැරුනොත්
ඔයාලට කලින් කොටසේ මතක ඇතිනේ ෆයිලෝ ගේ ප්‍රධාන ගුරුතුමාවත් මරලා තියෙනවා ඒ වගේම මේ මිනීමැරුම් වුන ඔක්කොම අයගේ අක්මාව ගලෝගෙන තියෙනවා.ඒ වගේම ෆයිලෝ දැනගන්නවා ඒ සින්දු කියන කාන්තාව ඔහුගේ අම්මා කියලා ඒ වගේම ඔහු ඇගේ අතීතයෙන් ගොඩක් දේවල් කලින් කොටසේදී දැනගන්නවා.ඉතින් අද කොටසේ මොනා වේවිද කියලා දැනගන්න ඔයාලට කතාව නරබන්නම වෙනවා.මීලග කොටසත් අරන් එන්නේ මම ඉතින් 7 වෙනි කොටසත් පුළුවන් ඉක්මනින්ම ලබා දෙන්න පොරොන්දු වෙනවා.මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. ඉතිරි එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට
thanks machn