කයිලර් එහෙමත් නැත්තන් සෑම්ගෙ කොල්ලගෙ මාර්ගෙන් කයිලර් ඇතුළු යාලුවොන්ට ගැහුවෙ කවුද කියල ලරූසෝ හොයාගන්න කියල හිතාගෙන Cobra Kai එකට ගොඩවෙනවනෙ.එතකොට ලරූසෝට දකින්න ලැබෙන්නෙ කාවද දන්නවද? තමන්ගෙ අතින් පරාජයට පත්වෙච්ච තමාගෙ ප්‍රතිවාදිය වෙච්ච ජොනී ලෝරන්ස්ව.
එතනදි දෙන්න අතර පොඩි වචන හුවමාරුවක් යනව.තමන්ගෙ දුවගෙ යාලුවන්ගෙන් ඈත්වෙලා ඉන්න කියල ලරූසෝ ජොනීට අනතුරු අඟවනව.අන්තිමට දෙන්නා කතාව ඉවරකරන්නෙ “උඹයි, මමයි……… මේක මෙතනින් ඉවරවෙන්නෙ නෑ කියල”
කොහොම උනත් ලරූසෝ පිටවෙලා යන්නෙ හිතේ ලොකු චකිතයක්,බයක් තියාගෙන කියල ඔයගොල්ලොන්ට පෙනේවි.අද කතාව පටන් ගන්නෙ එතනින්.
උසස් පාසලේ හැලොවින් නැටුමට ඇටසැකිලි ඇඳුමක් ජොනි විසින් මිගෙල්ට දෙනව ඇඳන් යන්න.මේක දකින ලරූසෝට තමන් පාසල් ගිය කාලේ වෙච්ච සිදුවීම් මතක් වෙනව ඒ ඇඳුම මිගෙල් ඇඳන් යනව දැක්කම.ලරූසෝ මිගෙල් පස්සෙ ගිහින් තමන්ගෙ කරාතේ පන්තිය ව්‍යාප්ත කර ගන්න ඉස්කෝලෙ පුරා කොළ අලව අලව ඉන්න ජොනීව මුණ ගැහෙනවා……………………………මෙදා පාරත් කයිලර් ඇතුළු කොල්ලො සෙට් එකෙන් මිගෙල් හොඳට කනව.එයාව ලොකර් කාමරේ වැටිල ඉන්නකොට ජොනී විසින් මිගෙල්ව හොයාගන්නව.කොච්චර ගහගන්න පුරුදු කරත් ආරක්ෂා වෙන්නෙ කොහොමද කියල උගන්නපු නැති නිසා තමයි මිගෙල් හොඳට කන්නෙ……………………………..
ඔහොම තමා කතාව ගලාගෙන යන්නෙ.ඔක්කොම කිව්වොත් වැඩක් නෑනෙ…ඒක නිසා අරගෙනම බලන්න කියලත් ආරාධනා කරනව.
උපසිරස ගැන ඔයාලගෙ අදහස මොකක්ද කියලත් අනිවාර්යෙන් කමෙන්ට් තීරුවෙ කියාගෙන යන්න කියලත් විශේෂයෙන්ම ඉල්ලනව.
එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
ඔබ සැමට ජය………….!!!!!!!!!!!!!!!!සතුට……………………!!!!!!!!!!!!!!!!!
Download Links:
Download Direct 720P පිටපතNadeera Malsara Chithroo
Comments: 10
Leave a Reply to ලහිරු ක්ලේගන් Cancel reply
Search
Login
losaka
Thank u bro
ලහිරු ක්ලේගන්
සහෝ බොහොම ස්තූතියි නියම වෙඩක් දිගටම දෙමු……………
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…සුපිරි කතාවක්….අනිත් ටිකත් ඉක්මනට දෙමු…
tharindu gunarathna
thanks a .
gihan
Patta supiri thankzzz
Sam fisher
ස්තුති සහො සබ් එකටම දාගටම දෙමු
Asanka
Episode 3 & 4 Download link 1ka click karala , ena page 1ke add 1ka skip kalath ldownload wenne wena softwares. Kohomada hari link 1ka hoya ganne?
Dave Dias
Thanx broh ✌✌✌
denis
Thanks machan sub ekata
Dilruk lahiru
Elzzzz digatama sub Denna…