Cobra Kai (2018) [S01 : E03] Sinhala Subtitle

කයිලර් එහෙමත් නැත්තන් සෑම්ගෙ කොල්ලගෙ මාර්ගෙන් කයිලර් ඇතුළු යාලුවොන්ට ගැහුවෙ කවුද කියල ලරූසෝ හොයාගන්න කියල හිතාගෙන Cobra Kai එකට ගොඩවෙනවනෙ.එතකොට ලරූසෝට දකින්න ලැබෙන්නෙ කාවද දන්නවද? තමන්ගෙ අතින් පරාජයට පත්වෙච්ච තමාගෙ ප්‍රතිවාදිය වෙච්ච ජොනී ලෝරන්ස්ව.
එතනදි දෙන්න අතර පොඩි වචන හුවමාරුවක් යනව.තමන්ගෙ දුවගෙ යාලුවන්ගෙන් ඈත්වෙලා ඉන්න කියල ලරූසෝ ජොනීට අනතුරු අඟවනව.අන්තිමට දෙන්නා කතාව ඉවරකරන්නෙ “උඹයි, මමයි……… මේක මෙතනින් ඉවරවෙන්නෙ නෑ කියල”
කොහොම උනත් ලරූසෝ පිටවෙලා යන්නෙ හිතේ ලොකු චකිතයක්,බයක් තියාගෙන කියල ඔයගොල්ලොන්ට පෙනේවි.අද කතාව පටන් ගන්නෙ එතනින්.

උසස් පාසලේ හැලොවින් නැටුමට ඇටසැකිලි ඇඳුමක් ජොනි විසින් මිගෙල්ට දෙනව ඇඳන් යන්න.මේක දකින ලරූසෝට තමන් පාසල් ගිය කාලේ වෙච්ච සිදුවීම් මතක් වෙනව ඒ ඇඳුම මිගෙල් ඇඳන් යනව දැක්කම.ලරූසෝ මිගෙල් පස්සෙ ගිහින් තමන්ගෙ කරාතේ පන්තිය ව්‍යාප්ත කර ගන්න ඉස්කෝලෙ පුරා කොළ අලව අලව ඉන්න ජොනීව මුණ ගැහෙනවා……………………………මෙදා පාරත් කයිලර් ඇතුළු කොල්ලො සෙට් එකෙන් මිගෙල් හොඳට කනව.එයාව ලොකර් කාමරේ වැටිල ඉන්නකොට ජොනී විසින් මිගෙල්ව හොයාගන්නව.කොච්චර ගහගන්න පුරුදු කරත් ආරක්ෂා වෙන්නෙ කොහොමද කියල උගන්නපු නැති නිසා තමයි මිගෙල් හොඳට කන්නෙ……………………………..
ඔහොම තමා කතාව ගලාගෙන යන්නෙ.ඔක්කොම කිව්වොත් වැඩක් නෑනෙ…ඒක නිසා අරගෙනම බලන්න කියලත් ආරාධනා කරනව.

උපසිරස ගැන ඔයාලගෙ අදහස මොකක්ද කියලත් අනිවාර්යෙන් කමෙන්ට් තීරුවෙ කියාගෙන යන්න කියලත් විශේෂයෙන්ම ඉල්ලනව.
එහෙනම් ඊළඟ කොටසින් මුණගැහෙමු.
ඔබ සැමට ජය………….!!!!!!!!!!!!!!!!සතුට……………………!!!!!!!!!!!!!!!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
Nadeera Malsara Chithroo
13 Movies
24 TV Series
37 Total
Discussion (10)
  • losaka Unregistered
    Windows 10 Chrome 66

    Thank u bro

  • ලහිරු ක්ලේගන් Unregistered
    Windows 10 Chrome 66

    සහෝ බොහොම ස්තූතියි නියම වෙඩක් දිගටම දෙමු……………

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 66

    නියමයි…සබ් එකට තැන්ක්ස්…සුපිරි කතාවක්….අනිත් ටිකත් ඉක්මනට දෙමු…

  • tharindu gunarathna User
    Windows 7 Opera 52

    thanks a .

  • gihan Unregistered
    Android 4.4 Chrome 63

    Patta supiri thankzzz

  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 63

    ස්තුති සහො සබ් එකටම දාගටම දෙමු

  • Asanka Unregistered
    Windows 8.1 Chrome 66

    Episode 3 & 4 Download link 1ka click karala , ena page 1ke add 1ka skip kalath ldownload wenne wena softwares. Kohomada hari link 1ka hoya ganne?

  • Dave Dias User
    Android 6 UC Browser 12.5

    Thanx broh ✌✌✌

  • denis User
    Android 8 Chrome 69

    Thanks machan sub ekata

  • Dilruk lahiru Unregistered
    Android 6 UC Browser 12.9

    Elzzzz digatama sub Denna…

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search