El Chapo (2017) [S02 : E12] Sinhala Subtitle

Published May 6th, 2018 by

පුතාගේ මරණෙන් ඔක්කොම දේවල් ගැන කළකිරෙන චපෝ තනියම ගෙයකට වෙලා දුකෙන් ඉන්නවා. ව්‍යාපාර, යුද්ධේ හැම දෙයක්ම අඩපන වෙනවා. ස්මයිල් කතා කලත් ආපහු එන්නේ නැති චපෝ අන්තිමේදී හිතා ගන්නවා එයා පටන් ගත්ත දේ ඉවරයක් කරන්න ඕන කියලා.

ඉතින් මේ තියෙන්නේ එල් චපෝ දෙවැනි කතා මාලාවේ 12 වන කොටස. ඒ කියන්නේ අවසාන කොටස. චපෝට පුළුවන් වෙයිද චෙන්තේ, බර්නාල් ලේයිදා, කානෝ පරද්දලා නව ලරේදෝ ප්‍රදේශය අල්ල ගන්න..?

බලමු එහෙනං.. අන්තිම යුද්ධේ.. අන්තිම කොටස.

මුල ඉඳලාම මාත් එක්ක ඉඳලා යෝජනා, චෝදනා, ප්‍රශංසා දුන්න ඔයාලා හැමෝටම ජය වේවා.

03 වන කතා මාලාවෙන් හම්බ වෙමු.

යන එන ගමන් www.youtube.com/senuimageproductions වෙත පිවිස subscribe කර සහයෝගය ලබා දෙන්න කියලත් ඉල්ලනවා.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

US

Darshana Abeysekara

TV EPISODES : 21
MOVIES : 3
7.9
82%
0%

Comments: 22

  • shean

    thanks machooo…..mulu katha set aktam sub dun na t…..3 S aktath awam denn balann….JAY WEVAAA……….,,,,,…………..,,,,,,,

    2018-05-06 at 11:38 pm
    Reply
  • Punsara Kodagoda

    jaya wewa 3th one sahoo

    2018-05-07 at 10:16 am
    Reply
  • Sanjaya

    thanks machan. anthima eka nobala hitye sub enakan. ela..

    2018-05-08 at 10:12 am
    Reply
  • ලහිරු ක්ලේගන්

    හම්මෝ තෑන්ක්ස් බෝ ගොඩක් පින් ඒලග සීසන් එකත් ආවන් දෙන්න බලාන්

    2018-05-08 at 11:25 am
    Reply
  • losaka

    Thank u brooo godak kal gatta maka iwara karanna S03 ahema karanna epa 😜

    2018-05-10 at 10:46 am
    Reply
    • Harsha

      Eka atta😍

      2018-07-01 at 10:43 am
    • Darshana Abeysekara

      ඇයි යාලු එහෙම කියන්නේ..? ජනවාරි 30 පටන් අරගෙන මැයි 06 වෙනිදා වෙනකොට මාස 04 ට epi 21 ක් ඉවර කළා පුළුවන් ඉක්මනට. S03 මේ මාසේ එනවා. ආපු ගමන් sub දෙන්නන්.

      2018-07-12 at 5:03 pm
    • Rihan

      Season 3 denne nedda bn.

      2020-02-10 at 12:59 pm
    • Oshada

      s3 denne nadda

      2021-05-17 at 5:27 pm
  • Samith

    Thanks Macho Sub ekata..

    2018-05-14 at 12:39 am
    Reply
  • Harsha

    Niyama Wadak…😍

    2018-06-28 at 4:54 pm
    Reply
  • Harsha

    Thanks bro..nice job..s3 api gaman a tikak dennoooo….

    2018-07-01 at 10:42 am
    Reply
  • ashan

    season 3 th dennoo

    2019-06-21 at 10:13 am
    Reply
  • Akhila Kumara

    සිසන් 3නට නැද්ද මචන්. එකෙ එප්සොයිඩ් 13ම ඇවිල්ල..

    2019-08-07 at 1:04 pm
    Reply
  • Harshana

    3 one ikmanata

    2019-08-28 at 11:45 pm
    Reply
  • devinda

    Sub Tika Gaththa Malli…Gdk Pin….

    2019-09-19 at 1:11 pm
    Reply
  • Shashika hettiarachchi

    Seasin 3 nehe api atharaman wela bro !!! ai ehema kale ?

    2020-08-26 at 1:19 am
    Reply
  • Perera

    season 3 dennako brothers..agili gena gena enne api.

    2020-09-03 at 2:21 am
    Reply
  • google user

    kalin sub tikata thankz..hebei ekak kiyanna one wede watinakama thiyenne okkoma seson tike sub iwara karanm mcn..anika mehema bageta sub dunnma api kohomada me web site eka gena trust karanne..mnnm hithanne wedak patan gaththanm eka iwara karanna one..samahara wita oyta weda ethi eth me site eke anith memberslatawath eka iwara karanna puluanne..ehema karanm api me wage atharaman wenne ne..eka thamai niyama web site ekaka wiya uththe..mn meka kiwwe nikan hithuna hinda..wedaka watinakama eka sampurnayenmaa iwara karanm..ehma unanm me site eka gen trust eka wedi wenawa..anyway kalin dunna sub walata thankz..

    2021-01-09 at 7:24 pm
    Reply
  • kamitha

    ko sub nane 3 season eke…

    2021-03-23 at 7:33 pm
    Reply
  • දමිත් ප්‍රියංකර

    season 3 naha kiyaa okkotoma kiyanna thiyenne ..akkoma season walata uthsaha daranawa..eth kohoma patan gaththa season eka sampurna karana eka thama karanne …dan oyalata wela thiyenne season 2 wenakam sub balanna thama ..mokada meke sub karapu dan naha

    2021-03-23 at 7:45 pm
    Reply
    • kamitha

      kisi deyak terun na …terenna danannko

      2021-03-27 at 10:34 pm

Leave a Reply to Harsha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip