Trending

El Chapo (2017) [S02 : E12] Sinhala Subtitle

පුතාගේ මරණෙන් ඔක්කොම දේවල් ගැන කළකිරෙන චපෝ තනියම ගෙයකට වෙලා දුකෙන් ඉන්නවා. ව්‍යාපාර, යුද්ධේ හැම දෙයක්ම අඩපන වෙනවා. ස්මයිල් කතා කලත් ආපහු එන්නේ නැති චපෝ අන්තිමේදී හිතා ගන්නවා එයා පටන් ගත්ත දේ ඉවරයක් කරන්න ඕන කියලා.

ඉතින් මේ තියෙන්නේ එල් චපෝ දෙවැනි කතා මාලාවේ 12 වන කොටස. ඒ කියන්නේ අවසාන කොටස. චපෝට පුළුවන් වෙයිද චෙන්තේ, බර්නාල් ලේයිදා, කානෝ පරද්දලා නව ලරේදෝ ප්‍රදේශය අල්ල ගන්න..?

බලමු එහෙනං.. අන්තිම යුද්ධේ.. අන්තිම කොටස.

මුල ඉඳලාම මාත් එක්ක ඉඳලා යෝජනා, චෝදනා, ප්‍රශංසා දුන්න ඔයාලා හැමෝටම ජය වේවා.

03 වන කතා මාලාවෙන් හම්බ වෙමු.

යන එන ගමන් www.youtube.com/senuimageproductions වෙත පිවිස subscribe කර සහයෝගය ලබා දෙන්න කියලත් ඉල්ලනවා.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

Darshana Abeysekara
Darshana Abeysekara Translator
3 Movies
21 TV Series
24 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
El Chapo (2017) Sub Collection
Discussion (23)
  • Shashika hettiarachchi Unregistered
    Windows 10 Chrome 84

    Seasin 3 nehe api atharaman wela bro !!! ai ehema kale ?

  • Perera Unregistered
    Android 9 Chrome 85

    season 3 dennako brothers..agili gena gena enne api.

  • google user Unregistered
    Windows 10 Firefox 84

    kalin sub tikata thankz..hebei ekak kiyanna one wede watinakama thiyenne okkoma seson tike sub iwara karanm mcn..anika mehema bageta sub dunnma api kohomada me web site eka gena trust karanne..mnnm hithanne wedak patan gaththanm eka iwara karanna one..samahara wita oyta weda ethi eth me site eke anith memberslatawath eka iwara karanna puluanne..ehema karanm api me wage atharaman wenne ne..eka thamai niyama web site ekaka wiya uththe..mn meka kiwwe nikan hithuna hinda..wedaka watinakama eka sampurnayenmaa iwara karanm..ehma unanm me site eka gen trust eka wedi wenawa..anyway kalin dunna sub walata thankz..

  • kamitha Unregistered
    Android 10 Chrome 81

    ko sub nane 3 season eke…

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 89

    season 3 naha kiyaa okkotoma kiyanna thiyenne ..akkoma season walata uthsaha daranawa..eth kohoma patan gaththa season eka sampurna karana eka thama karanne …dan oyalata wela thiyenne season 2 wenakam sub balanna thama ..mokada meke sub karapu dan naha

    • kamitha Unregistered
      Android 10 Chrome 81

      kisi deyak terun na …terenna danannko

    • Nippa Unregistered
      Android 10 Chrome 126

      Ithuru tikata sub den nadda eee kiyanne

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search