Home Darshana Abeysekara
Darshana Abeysekara
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Darshana Abeysekara කල උපසිරැසි නිර්මාණ එකතුව

El Chapo (2017) [S02 : E12] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.9/10
Actors : Marco De La O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

Story : පුතාගේ මරණෙන් ඔක්කොම දේවල් ගැන කළකිරෙන චපෝ තනියම ගෙයකට වෙලා දුකෙන් ඉන්නවා. ව්‍යාපාර, යුද්ධේ හැම දෙයක්ම අඩපන වෙනවා. ස්මයිල් කතා කලත් ආපහු එන්නේ නැති චපෝ අන්තිමේදී හිතා ගන්නවා එයා පටන් ගත්ත දේ ඉවරයක් කරන්න ඕන කියලා. ඉතින් මේ තියෙන්නේ එල් චපෝ දෙවැනි කතා මාලාවේ 12 වන කොටස. ඒ කියන්නේ අවසාන කොටස. චපෝට පුළුවන් වෙයිද චෙන්තේ, බර්නාල් ලේයිදා, කානෝ පරද්දලා නව …

ඉතිරිය කියවන්න »

El Chapo (2017) [S02 : E11 ] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.9/10
Actors : Marco De La O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

Story : අර්තුරොත් තරහා කර ගත්ත චපෝට අර්තුරෝව දඩයම් කරන්න ගිහින් ගිය කොටසේදී මොරේනෝ කියන චපෝගේ එක පුතෙක්ව නැති වෙනවා. දැන් චපෝ දැන ගනීවි පුතෙක් නැති වුනාම තාත්තෙක්ට තියෙන දුක. මොකද චපෝ වෙන තාත්තලාගේ පුතාලා ගොඩක් මැරුවට එයාට ඒ දුක දැනුනේ නෑනේ. ඉතින් මේ දෙවැනි කථා මාලාවේ අන්තිම කොටසට කලින් කොටස. දෙවැනි කථා මාලාව ඉවර වෙන්න තව තියෙන්නේ එක කොටසයි. මේ කොටසේ …

ඉතිරිය කියවන්න »

El Chapo (2017) [S02 : E10 ] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.9/10
Actors : Marco De La O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

Story : අර්තුරෝ මැදිහත් වෙලා චපෝ සහ කානෝ, චෙන්තේ අතර සාමය ගෙනාවාට ඒක ගොඩක් කල් තියා ගන්න වුනේ නෑනේ. චපෝගේ පුතෙක් පොලිසියට අහු වුනාම, එයාව බේර ගන්න චපෝ බර්නාල් සහෝලාව පොලිසියට අල්ලලා දෙනවා. හැබැයි අර්තුරෝ බේරෙනවා. අර්රිරෝ විතරයි අහුවෙන්නේ. එහෙමයි ගිය කොටස ඉවර වෙන්නේ. දැන් ඉතින් සාමේ ඉවරයි. ආපහු යුද්දේ පටන් ගන්නවා. දැන් චපෝට එරෙහිව තුන් දෙනයි. කානෝ, චෙන්තේ සහ අර්තුරෝ. බලමු …

ඉතිරිය කියවන්න »

El Chapo (2017) [S02 : E09] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.9/10
Actors : Marco De La O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

Story : එල් චපෝ සහ කොන්රාදෝ නව ලරේදෝ ප්‍රදේශයේ කානෝ සහ ජුවාරෙස් වල චෙන්තෙට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කලාට ඒක එච්චර ලේසි වෙන්නේ නෑ කියලා අපිට ගිය කොටසින් තේරුණා. අපිට විතරක් නෙමෙයි. ඒක චපෝටත් තේරිලා සාම සාකච්ජා ආරම්බ කරන්න පටන් ගන්න හදන්නේ. මේ යුද්ධ අස්සේ මෙන්න මේකා ආයෙත් කසාද බැන්දා බොල. අනේ මන්දා. ගෑනු තුනයි දැන්. ඉතින් චපෝට යුද්ධේ එපා කියලා සාම සාකච්ජා …

ඉතිරිය කියවන්න »

El Chapo (2017) [S02 : E08] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.9/10
Actors : Marco De La O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

Story : චපෝ සහ කොන්රාදෝ නව ලරේදෝ පළාත අල්ල ගන්න එක ලේසියට හිතුවට චෙන්තේ සහ කානෝ එක්ක ලේසි වෙන්නේ නෑ. ඒ වගේම දෙපැත්තටම රිද්දන්න හිතාගෙන දෙගොල්ලොම ඒ ප්‍රදේශ වල ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ටත් කරදර කරන්න පටන් ගන්නවා. එහෙම ඉවර වුන ගිය කොටසෙන් පස්සේ මොකද වෙන්නේ කියලා අපි මේ කොටසින් බලමු. මේ කොටසේ සම්පුර්ණයෙන්ම තියෙන්නේ යුද්ධෙකට මැදි වුන සාමාන්‍ය මිනිස්සුන්ට වෙන කරදර, අපහසුතා ගැන. …

ඉතිරිය කියවන්න »

El Chapo (2017) [S02 : E07] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.9/10
Actors : Marco De La O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

Story : ගිය කොටසේ නම් ගොඩක්ම තිබුනේ මෙක්සිකෝවේ ජනාධිපතිවරණෙ වුන දේවල්නේ. ඊට පස්සේ මෙක්සිකෝවට අලුතෙන් පත් වුන ජනාධිපතිවත් කොන්රාදෝ සහ චපෝ එකතු වෙලා එයාලාට ඕන විදිහට වැඩ කර ගන්න නම්මා ගන්නවා. කොන්රාදොත් ආරක්ෂක ලේඛම් විදිහට තනතුර හදා ගන්නවා. එහෙමයි ගිය කොටස ඉවර වුනේ. ඉතින් චපොට ඕන කොහොම හරි නව ලරේදෝ පළාත අල්ල ගන්න. ඒකට කොන්රාදොගෙන් උදව් ගන්න චපෝට නව ලරේදෝ පළාත ලේසියෙන්ම …

ඉතිරිය කියවන්න »

El Chapo (2017) [S02 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.9/10
Actors : Marco De La O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

Story : චෙන්තේ එයාගේ සහෝව මරපු පලිය ගන්න රාසියෙල්ගේ උදව් අරගෙන හිරේ හිටිය චපොගේ සහෝව මරනවා. චපෝට කර ගන්න දෙයක් නෑ. දෙන්නම දෙන්නාගේම සහෝලව මරපු නිසා. අනික බිස්නස් එකත් වැදගත් නිසා. ඒ අස්සේ කානෝව තනි කරන්න ඕන නිසා නසාරියෝව බලෙන් තමන්ගේ පැත්තට ගන්න හිතාගෙන නසාරියෝව උස්සගෙන එන චපෝ තර්ජනය කරලා බලෙන් කැමැත්ත ගන්න බලනවා. ඒක හරි යන්නේ නෑ. හැබැයි අන්තිමේදී චපෝගේ සහෝ …

ඉතිරිය කියවන්න »

El Chapo (2017) [S02 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.9/10
Actors : Marco De La O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

Story : චපෝගේ එක්සත් සමාගමට එකතු වුනේ නැති නව ලරේදෝ පළාතේ රාසියෙල්ව චපෝ ෆෙඩරල් පොලිසියට අල්ලලා දෙනවා. ඒත් චපෝට නව ලරේදෝ පළාත අල්ල ගන්න නම් බැරි වෙනවා. මොකද රාසියෙල්ගේ හමුදාව වන එමෙස්ලා හොඳට පුරුදු වුන හමුදාවක් නිසා. එමෙස්ලාගේ ලොක්කා තමයි කානෝ. කානෝත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒකනේ ස්මයිල් කියන්නේ කොටියෙක්ව මරලා, සිංහයෙක්ව අවුස්සා ගත්තා කියලා. ඒ වගේම චපෝ එයාට විරුද්ධව යන තවත් …

ඉතිරිය කියවන්න »

El Chapo (2017) [S02 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.9/10
Actors : Marco De La O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

Story : චපෝ ඔක්කොටම එන්න කියලා කියනවා එයත් එක්ක එකතු වෙලා එක්සත් සමාගමක් හදමු කියලා. නව ලරේදෝ වල රාසියෙල් ඇරෙන්න අනිත් අය ඒකට කැමති වෙනවා. හැබැයි ඒ අය චපෝ එක්ක එක්සත් වෙන්න කැමති වෙන්නේ චපෝ අවෙන්දානොස්ලාව මරුවාට පස්සේ කියලා කට්ටිය කියනවා. රමොන්ව මරණ චපෝ බෙන්ජමින්ව කොන්රාදොට බාර දෙනවා. එහෙමයි ගිය කොටස ඉවර වුනේ. මේ කොටසේ මොනවා වෙයිද..? කථාවේ දැන් නම් හොඳම හරිය …

ඉතිරිය කියවන්න »

El Chapo (2017) [S02 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2017
IMDB : 7.9/10
Actors : Marco De La O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez

Story : අපි දැන් දන්නවා චපෝ කොහොමද හිරෙන් පැන්නේ, ඒ වගේම ඒකට කවුද උදව් කලේ කියලා. කොන්රාදෝගේ ජනාධිපති උපදේශක තනතුරත් නැති වුනානේ. ඒක ආපහු ගන්න කොන්රාදෝ උත්සහා කලාට, ඒවා හරි යන්නෙත් නෑ. එහෙමයි ගිය කොටස ඉවර වුනේ. ඉතින් චපෝ හිරෙන් පැන්නේ කල්ලි ඔක්කොම එකතු කරලා එක්සත් සමාගමක් හදන්න හිතා ගෙනයි, ඒ එක්කම අවෙන්දානොස්ලාගෙන් පලි ගන්නයි. මේ කොටසේදී චපෝට ඒවා කරන්න පුළුවන් වෙයිද.? …

ඉතිරිය කියවන්න »