Fauda [S02 E07] කෙටි චිත්‍රපටය
ආයුබෝවන් හැමෝටම සුබ දවසක්, මේ අරගෙන එන්නෙ හත්වැනි කොටසට සිංහල උපසිරැසිය. මේ වෙනකොට වලීඩ් ඉන්නෙ ඊශ්‍රායල බලකා අත්අඩංගුවේ. ඒ වගේම කොච්චර වද දුන්නත් අල් මක්දෙසී ගැන වලීඩ්ගෙන් වචනයක් ගලවගන්න බලකායට හැකියාවක් නෑ. ඒ වගේම වලීඩ්ව පාවලා දුන්නු ශිරීන් රටින් පනින්න හිටියත්, එයාගෙ පාස්පෝට් එකට දාලා තිබ්බ ජී.පී.එස් එක හින්දා එයාට තව ටික කාලයක් නැවතිලා ඉන්න වෙනවා. ඒ වගේම අල් මක්දෙසී ගැන දැනගන්න බලකාය මොනවා කරයිද? වලීඩ්ගෙ සිරකරු මිතුරා වලීඩ්ගෙන් මේ තොරතුරු අරගනීද? ඉතිං අද කතාව එතැන් සිට. එහෙනම් ගිහින් එන්නම්. අටවැනි කොටසින් හමුවෙමු. හැමෝටම ජය… තවමත් මේ කතාව නොබැලුව අය ගැන කණගාටුයි. බලපු අය කතාව ගැන කමෙන්ට් කරගෙන යනවානං ගොඩක් ස්තූතියි…
Bawantha Madushan Jayasooriya
Comments: 20
Leave a Reply to Rajitha Cancel reply
Search
Login
Rajitha
Thanks jayawewa…….!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Kamal
Thanx saho
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
shan
Thanks saho
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
පසිදු සාරංග
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Rasindu V. Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Sampath jayasinha
Thanks brother. Good luck.
ජය වේවා.
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
wk suranga
upasirasiyata thanks macho.ohoma yan.api samada oba samagai….
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Dinithi Rajakaruna
thanks for the sub
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
Diwya Wasana
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Bawantha Madushan Jayasooriya
කමෙන්ටුවට ස්තූතියි
Manohari
Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!
Manohari
Niyamai..Subtitles walata thank you soo much brother. Jaya wewa!