Fauda (2015) [S02 : E07] Sinhala Subtitle
Fauda [S02 E07] කෙටි චිත්‍රපටය
ආයුබෝවන් හැමෝටම සුබ දවසක්, මේ අරගෙන එන්නෙ හත්වැනි කොටසට සිංහල උපසිරැසිය. මේ වෙනකොට වලීඩ් ඉන්නෙ ඊශ්‍රායල බලකා අත්අඩංගුවේ. ඒ වගේම කොච්චර වද දුන්නත් අල් මක්දෙසී ගැන වලීඩ්ගෙන් වචනයක් ගලවගන්න බලකායට හැකියාවක් නෑ. ඒ වගේම වලීඩ්ව පාවලා දුන්නු ශිරීන් රටින් පනින්න හිටියත්, එයාගෙ පාස්පෝට් එකට දාලා තිබ්බ ජී.පී.එස් එක හින්දා එයාට තව ටික කාලයක් නැවතිලා ඉන්න වෙනවා. ඒ වගේම අල් මක්දෙසී ගැන දැනගන්න බලකාය මොනවා කරයිද? වලීඩ්ගෙ සිරකරු මිතුරා වලීඩ්ගෙන් මේ තොරතුරු අරගනීද? ඉතිං අද කතාව එතැන් සිට. එහෙනම් ගිහින් එන්නම්. අටවැනි කොටසින් හමුවෙමු. හැමෝටම ජය… තවමත් මේ කතාව නොබැලුව අය ගැන කණගාටුයි. බලපු අය කතාව ගැන කමෙන්ට් කරගෙන යනවානං ගොඩක් ස්තූතියි…
Thanks jayawewa…….!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanx saho
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks saho
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks brother. Good luck.
ජය වේවා.
කමෙන්ටුවට ස්තූතියි සහෝ
upasirasiyata thanks macho.ohoma yan.api samada oba samagai….
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thanks for the sub
කමෙන්ටුවට ස්තූතියි
නියමයි…සබ් එකට තැන්ක්ස්….
කමෙන්ටුවට ස්තූතියි
Bohoma sthuuthi sinhala subtitles walata.. Jaya wewa!
Niyamai..Subtitles walata thank you soo much brother. Jaya wewa!