Iljimae (2008) [S01 : E14] Sinhala Subtitle

Published July 8th, 2020 by

Iljimae
(ඉල්ජිමේ.)

14 වෙනි කොටස

කොහොමද ඉතින් ඕන්න මං කතාවේ 14 වෙනි කොටසත් අරන් ආවා.

” දැන් ඉදන් අපිට රජතුමා “

” ඉල්ජිමේ! ඔහ්හ් ඉල්ජිමේ!”

” ඒක තමයි .ඉල්ජිමේ තමා රජතුමා.”

” හැමෝම අපි ඉල්ජිමේ ව”

” මාලිගයට යවමු!”

මිනිස්සු අතර ප්‍රසිද්ධ වුනු ඉල්ජිමේව රජුටත් වඩා හොදයි කියලා ඔහුව රජු කරන්න හදනවා.
මේකෙන් ඉල්ජිමේ තවත් ප්‍රශ්න ඇති වෙන එක නෙමේ ද වෙන්නේ? ඉල්ජිමේ ගේ ලොකුම හතුරා නිකන්ම රජතුමා වෙනවා කියන එක නේද වෙන්නේ..
මේ කොටසේ ඉල්ජිමේ අලුත් වෙලා මිනිස්සු අතරට මතු වෙනවා. මිනිස්සු භාර දෙන්න කියලා ඉල්ලන ජොන්ග් ජි යොන්ග් ට ඉල්ජිමේ මොකක් කරයිද ?ඉල්ජිමේ මේ වතාවේ හොරකම් කරනවා කියුවේ මොකක් ද ?
යෝන්ගි ඉල්ජිමේ කියන එක අහු වුනොත් ගොඩක් ම පුදුම අවුල් සහගත වන්නේ කවුද ?
මේ කොටසේ ඉල්ජිමේ ව තව කෙනෙක් හොයා ගන්නවා. ඒ වගේම ඉල්ජිමෙට මතකයන් ඇවිත් තියෙනවා කියන එකත් අහුවෙනවා. ඒ කාටද ? කොහොම නමුත් ඉල්ජිමේ ව ටිකෙන් ටික හෙළි වෙනවා. මෙහෙම ගිහින් තව කාට කාට ඉල්ජිමේ ව හසු වෙයිද ?
ඉල්ජිමේ කවුද කියන එක දන්නවා කියන එක දන්නා අය ඉන්නවා කියලා ඉල්ජිමේ දන්නවද ?

ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.අළුත් ඉල්ජිමේ ගේ අලුත් වැඩ ටිකක් සමගින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.

ඔබට ස්තුතියි.

US

Download Links:

Download Direct 480P පිටපත 333 MB Download Direct 480P පිටපත 333 MB Download Direct පිටපත Download Direct පිටපත

ඉෂි ද සිල්වා

TV EPISODES : 97
MOVIES : 9
8.1
0%
0%

Comments: 11

  • kavinda

    ගොඩාක් ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම බලනවා .

    2020-07-09 at 12:13 am
    Reply
    • ඉෂි ද සිල්වා

      අහන්නත් සතුටුයි. ස්තුතියි.comment එකට.

      2020-07-09 at 12:45 am
    • Thanu Priyanga

      පිස්සු වගේ ඉෂි කතාව බලන්න ව්දියක් නැහැැැ⁣නේ. සබ් වැඩ නැහැනේ මොකද කරන්නේ

      2020-07-23 at 3:46 pm
  • ඉෂි ද සිල්වා

    ඉල්ජිමේ එකේ මේ වෙනකන් දාපු idx sub වල අඩුපාඩු හදලා font color ,size නැවත හදලා upload කරලා තියෙන්නේ.

    2020-07-09 at 12:47 am
    Reply
  • Imasha

    Thnx dr… ai sub wala akuru podi kare ane ilaga kotas walanam akuru loku karanna plzzzzz.. ilaga kotasath ikmanin one❤️

    2020-07-09 at 8:29 am
    Reply
    • ඉෂි ද සිල්වා

      mn ilga eke font size loku karnnm.

      2020-07-09 at 9:35 am
  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    මේකේ TV Series පෙන්නපු තැන නැති වෙලානේ.. එක ආයේ හදන්න සයිට් එකේ…
    හොයාගන්න අමාරුයි….

    2020-07-10 at 12:24 am
    Reply
  • Ishara Thennakoon

    supiri. puluwan ikmanata anith kotasath denna.

    2020-07-10 at 4:13 pm
    Reply
  • Sandini Senevirathna

    aneh meke sub download karanna ba ne.mama godak parak try kala..

    2020-07-31 at 3:49 pm
    Reply
    • ඉෂි ද සිල්වා

      thwa eka parak try karnna blnna. sub wada karnwa.

      2020-08-01 at 12:27 am
  • තරිදු සාගර

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    2021-06-20 at 9:07 am
    Reply

Leave a Reply to Ishara Thennakoon Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip