Iljimae (2008) [S01 : E14] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
14 වෙනි කොටස
කොහොමද ඉතින් ඕන්න මං කතාවේ 14 වෙනි කොටසත් අරන් ආවා.
” දැන් ඉදන් අපිට රජතුමා “
” ඉල්ජිමේ! ඔහ්හ් ඉල්ජිමේ!”
” ඒක තමයි .ඉල්ජිමේ තමා රජතුමා.”
” හැමෝම අපි ඉල්ජිමේ ව”
” මාලිගයට යවමු!”
මිනිස්සු අතර ප්‍රසිද්ධ වුනු ඉල්ජිමේව රජුටත් වඩා හොදයි කියලා ඔහුව රජු කරන්න හදනවා.
මේකෙන් ඉල්ජිමේ තවත් ප්‍රශ්න ඇති වෙන එක නෙමේ ද වෙන්නේ? ඉල්ජිමේ ගේ ලොකුම හතුරා නිකන්ම රජතුමා වෙනවා කියන එක නේද වෙන්නේ..
මේ කොටසේ ඉල්ජිමේ අලුත් වෙලා මිනිස්සු අතරට මතු වෙනවා. මිනිස්සු භාර දෙන්න කියලා ඉල්ලන ජොන්ග් ජි යොන්ග් ට ඉල්ජිමේ මොකක් කරයිද ?ඉල්ජිමේ මේ වතාවේ හොරකම් කරනවා කියුවේ මොකක් ද ?
යෝන්ගි ඉල්ජිමේ කියන එක අහු වුනොත් ගොඩක් ම පුදුම අවුල් සහගත වන්නේ කවුද ?
මේ කොටසේ ඉල්ජිමේ ව තව කෙනෙක් හොයා ගන්නවා. ඒ වගේම ඉල්ජිමෙට මතකයන් ඇවිත් තියෙනවා කියන එකත් අහුවෙනවා. ඒ කාටද ? කොහොම නමුත් ඉල්ජිමේ ව ටිකෙන් ටික හෙළි වෙනවා. මෙහෙම ගිහින් තව කාට කාට ඉල්ජිමේ ව හසු වෙයිද ?
ඉල්ජිමේ කවුද කියන එක දන්නවා කියන එක දන්නා අය ඉන්නවා කියලා ඉල්ජිමේ දන්නවද ?
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.අළුත් ඉල්ජිමේ ගේ අලුත් වැඩ ටිකක් සමගින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
ගොඩාක් ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම බලනවා .
අහන්නත් සතුටුයි. ස්තුතියි.comment එකට.
පිස්සු වගේ ඉෂි කතාව බලන්න ව්දියක් නැහැැැනේ. සබ් වැඩ නැහැනේ මොකද කරන්නේ
ඉල්ජිමේ එකේ මේ වෙනකන් දාපු idx sub වල අඩුපාඩු හදලා font color ,size නැවත හදලා upload කරලා තියෙන්නේ.
Thnx dr… ai sub wala akuru podi kare ane ilaga kotas walanam akuru loku karanna plzzzzz.. ilaga kotasath ikmanin one❤️
mn ilga eke font size loku karnnm.
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
මේකේ TV Series පෙන්නපු තැන නැති වෙලානේ.. එක ආයේ හදන්න සයිට් එකේ…
හොයාගන්න අමාරුයි….
supiri. puluwan ikmanata anith kotasath denna.
aneh meke sub download karanna ba ne.mama godak parak try kala..
thwa eka parak try karnna blnna. sub wada karnwa.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!