Knightfall (2017) [S02 : E04] Sinhala Subtitle

Published April 17th, 2019 by

සැම දෙනාටම මේ ලැබුවාවූ නව වසර සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු සුබම සුබ නව වසරක් වේවා….!!!!! කියන ගමන් KNIGHTFALL 2වන කතාමාලාවෙ 4වං කොටසට අදාළ උපසිරසත් අරන් ඉක්මනටම ගොඩවැදුන ඔන්න.

ලැන්ඩ්රි කාපු කට්ට අද කතා කොටසින් අවසන් වෙනව ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්.ඒ කියන්නෙ මෙච්චර කාලෙකට කරපු ලැන්ඩ්රිගෙ පුහුණුවීම් අදින් අවසන් වෙලා ලැන්ඩ්රි ඇතුළු අනික් පුහුනුවන්නන් ටෙම්ප්ලර්වරු විදිහට අභිෂේක ලබනව.
මේ අතරෙ ඔවුන්ට ආරංචි වෙනවා පාප්තුමා මරා දමල කියලා.ඔවුන් ඒ ගැන අනිත් ටෙම්ප්ලර්වරුන්ට පවසන්න ලසාරස් කියන ලාදුරු රෝගෙ හැදිච්ච නයිට්වරු ඉන්න දේවස්ථානයට යනව.
ඒ අතරෙ ලැන්ඩ්රිගෙ පරණ යාළුවා එහෙමත් නැත්තන් හිටපු ටෙම්ප්ලර් කෙනෙක් වෙච්ච ග්වේන් රජුගෙ හමුදාවත් අරගෙන මේ දේවස්ථානයට පහර දෙන්න එනව..එතනදි සටනක් ඇතිවෙනව..මේ සටන කවුරු දිනාවිද???

නරඹන්න…..පිළිතුර ඔබ සතුයි…..
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
ඔබට ජය……..!!!!!!!!! සතුට……..!!!!!!!!!!!

US

Nadeera Malsara Chithroo

TV EPISODES : 24
MOVIES : 13
6.6
55%
47%

Comments: 25

  • Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ…

    2019-04-17 at 12:44 pm
    Reply
  • K.sudassana himi

    Suba aluth auruddak wewa sahodaraya…

    2019-04-17 at 5:33 pm
    Reply
  • losaka

    Thnak u bro

    2019-04-17 at 9:13 pm
    Reply
  • Tishara Basnayaka

    supiri bro <3

    2019-04-18 at 11:08 pm
    Reply
  • nilan dissanayaka

    S05 Eka kawadda denne

    2019-04-23 at 12:57 pm
    Reply
  • Kalana Ganganath

    Eo 05th awa onna..

    2019-04-24 at 7:34 am
    Reply
  • K.sudassana himi

    Episode 5 thama nane…chithroo mokuth karadarayakda sahodaraya …mokuth prasnayak nam rathnathraye pihiten duru wenna oni…budusaranai

    2019-04-24 at 11:15 pm
    Reply
  • K.sudassana himi

    Nadeera malsara chithroo sahodarayata mokuth karadarayak welada…plz danna kenek kiyanna …subtitles awe na…episode 5ta..mokuth prasnayak nam api hamoma hoyala balanna oni…rate godaak kalabala…

    2019-04-25 at 11:19 pm
    Reply
  • K.sudassana himi

    Knightfall walata aya subtitles naddooo….

    2019-04-29 at 11:59 am
    Reply
  • Suren Perera

    Episode 5 sub eka nadda machan..parakkui..ikmnata damma nam hari..

    2019-04-30 at 4:25 pm
    Reply
  • Suren Perera

    Eposode 5 ikmntm denna

    2019-04-30 at 4:28 pm
    Reply
  • Nisal Sagara

    thanks bro.Ep 4 and 5 sub oonee…☺️☺️☺️

    2019-05-01 at 6:00 pm
    Reply
    • Nisal Sagara

      Sorry 5 and 6

      2019-05-01 at 6:00 pm
  • Suren Perera

    Thama ithuru tika naththe mokada machan..

    2019-05-04 at 3:52 pm
    Reply
  • Sandaru Nimsara

    Sub ekata tnx bro. Ithuru tikath ikmnta genna

    2019-05-05 at 12:29 am
    Reply
  • K.sudassana himi

    Nadeera malsara chithrooo yam අනතුරකට muhuna pa athi bawa pene

    2019-05-05 at 3:10 pm
    Reply
    • Suren Perera

      Siraawatamada..

      2019-05-07 at 3:42 pm
    • Gayan

      jambu gahen vatila le yanavalu.

      2019-05-19 at 10:07 pm
  • sajeewa

    Denavanan eka digatama dipan. Natnam pau nodi hitatam pa#ya.

    2019-05-20 at 10:02 am
    Reply
    • Sandaru Nimsara

      යකෝ උන් සබ් දෙන්නේ නොමිලේ.උඹට උන්ට මුකුත් කියන්න බෑ

      2019-05-22 at 7:27 pm
  • Sandaru

    සබ් දීපන් බන්. තව ඉපි කීයක් ඇවිල්ලද බලපන්.

    2019-05-22 at 7:55 pm
    Reply
  • channaka

    නදීරා මල්සරා කියන නම දැක්කම මුකුත් කියන්න හිතෙන්නේ නෑ බන්. නැත්නම් මොනා හරි කියල.

    2019-05-30 at 6:18 pm
    Reply
    • KG84

      මේ ‌කොල්ලට බැනල වැඩක් නෑ බන්.. ‌මේ ටික හරි දීපු එක ‌ලොකු ‌දෙයක්. ‌මේ වගේ ‌දේවල් වුණාම සයිට් එකට ‌හොද නෑ.. ඇඩ්මින් හරි ‌වෙන කවුරු හරි දම්මල හරි ඉතුරු ටික ‌දෙන්න ඔ්න.. ටීම් වර්ක් කියන්නෙ ඒකට.. බයිස්කෝප් එකේ නම් ‌මේ ‌දේවල් ‌වෙනවා අඩුයි.

      2019-05-31 at 7:33 am
  • Tharuka Sandamina

    Ubata Subtitle eka karana barinam kiyapan mamavat karala ubata evanna.

    2019-06-02 at 10:25 am
    Reply
  • Savindu Induwara

    Thank you

    2019-07-05 at 12:59 am
    Reply

Leave a Reply to Sandaru Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip