Knightfall (2017) [S02 : E04] Sinhala Subtitle
සැම දෙනාටම මේ ලැබුවාවූ නව වසර සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු සුබම සුබ නව වසරක් වේවා….!!!!! කියන ගමන් KNIGHTFALL 2වන කතාමාලාවෙ 4වං කොටසට අදාළ උපසිරසත් අරන් ඉක්මනටම ගොඩවැදුන ඔන්න.
ලැන්ඩ්රි කාපු කට්ට අද කතා කොටසින් අවසන් වෙනව ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්.ඒ කියන්නෙ මෙච්චර කාලෙකට කරපු ලැන්ඩ්රිගෙ පුහුණුවීම් අදින් අවසන් වෙලා ලැන්ඩ්රි ඇතුළු අනික් පුහුනුවන්නන් ටෙම්ප්ලර්වරු විදිහට අභිෂේක ලබනව.
මේ අතරෙ ඔවුන්ට ආරංචි වෙනවා පාප්තුමා මරා දමල කියලා.ඔවුන් ඒ ගැන අනිත් ටෙම්ප්ලර්වරුන්ට පවසන්න ලසාරස් කියන ලාදුරු රෝගෙ හැදිච්ච නයිට්වරු ඉන්න දේවස්ථානයට යනව.
ඒ අතරෙ ලැන්ඩ්රිගෙ පරණ යාළුවා එහෙමත් නැත්තන් හිටපු ටෙම්ප්ලර් කෙනෙක් වෙච්ච ග්වේන් රජුගෙ හමුදාවත් අරගෙන මේ දේවස්ථානයට පහර දෙන්න එනව..එතනදි සටනක් ඇතිවෙනව..මේ සටන කවුරු දිනාවිද???
නරඹන්න…..පිළිතුර ඔබ සතුයි…..
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
ඔබට ජය……..!!!!!!!!! සතුට……..!!!!!!!!!!!
Thama ithuru tika naththe mokada machan..
Sub ekata tnx bro. Ithuru tikath ikmnta genna
Nadeera malsara chithrooo yam අනතුරකට muhuna pa athi bawa pene
Siraawatamada..
jambu gahen vatila le yanavalu.
Denavanan eka digatama dipan. Natnam pau nodi hitatam pa#ya.
යකෝ උන් සබ් දෙන්නේ නොමිලේ.උඹට උන්ට මුකුත් කියන්න බෑ
සබ් දීපන් බන්. තව ඉපි කීයක් ඇවිල්ලද බලපන්.
නදීරා මල්සරා කියන නම දැක්කම මුකුත් කියන්න හිතෙන්නේ නෑ බන්. නැත්නම් මොනා හරි කියල.
මේ කොල්ලට බැනල වැඩක් නෑ බන්.. මේ ටික හරි දීපු එක ලොකු දෙයක්. මේ වගේ දේවල් වුණාම සයිට් එකට හොද නෑ.. ඇඩ්මින් හරි වෙන කවුරු හරි දම්මල හරි ඉතුරු ටික දෙන්න ඔ්න.. ටීම් වර්ක් කියන්නෙ ඒකට.. බයිස්කෝප් එකේ නම් මේ දේවල් වෙනවා අඩුයි.
Ubata Subtitle eka karana barinam kiyapan mamavat karala ubata evanna.
Thank you