Peaky Blinders (2013) [S03 : E06] Sinhala Subtitle

Published October 27th, 2019 by

Peaky Blinders S03E06 (18+)

ආයුබෝවන් සහෝදරුවරුනි!

කෙමෙන් කෙමන් අපි තුන් වෙනි කතා සමයෙත් අවසානයට ආවා.මේ කොටස 2016 ජූනි මාසේ 9 වෙනිදා විකාශය වුනේ IMDB 9.6ක අගයක් ලබා ගෙනයි. ඇත්තම කියනවා නම් මේ සීසන් එකේ තියෙන පිස්සුම විකාරම කොටස තමයි අද ඔයාලා බලන්න ලෑස්ති වෙන්නේ. හතර වෙනි කොටසෙදි මරණිය තුවාල ලබපු ටොමී කලින් ‍කලින් කොටසෙදි කෙමෙන් කෙමෙන් සුවය ලබන හැටි අපි දැක්කනේ. ටොමීව බලන්න එන මයිකල් පූජකයව මරන්න තමන්ට ඉඩ දෙන්න කියලා ටොමීගෙන් ඉල්ලනවා. මේ අතරේ සෝවියට්වරුත් එක්ක එකතු වෙලා ආතර් ඇතුලු පිරිස සන්නද්ද රථ පාවිච්චි කරන්න බැරි තත්ත්වට ගේනවා. ඒවගේම ටොමී උමඟ හාරන වැඩේට ජොනී ඩෝග්ස්ව යොදවනවා. ටොමීව හමු වෙන්න ලන්ඩන් වල ඉදලා ඇල්ෆී සොලමන්ස් එනවා.ටොමී තමන්ගේ සහෝදරයොත් එක්ක ටටියානගේ මාළිඟාවට යනවා. එහෙදි ටොමී ඇල්ෆි එක්ක එකතු වෙලා තමන්ට අවශ්‍ය ආභරණ තෝර ගන්නවා. ඒ අතරේ ටටියානගේ මාළඟාවේ ඉන්න ටොමීගේ ඔත්තු කාරයගෙන් වැදගත් තොරතුරු ටිකක් හෙලිදරව් වෙනවා. ටොමී තමන් එක්ක හමුදාවේ වැඩ කරලු දක්ෂ උමං කරුවන් පිරිසක් බර්මින්හැම් වලට අරන් එනවා. එයාලත් එක්ක එකතු වෙලා ටොමී ලොකු සැලැස්මක් හදනවා. මයිකල්ට පූජකයව මරන්න ටොමී ඉඩ දීපු බව දැන ගෙන පොලී ඊට තදින්ම විරුද්ධ වෙනවා.
ඔය විදියට තමයි පසුගිය කොටස සැකසිලා තිබුනේ.

එහෙනම් මේ කතා සමය අදින් අවසන්. මීළඟ කතා සමයෙන් හමු වෙමු.

ආයුබෝවන්!!!!

US

Nimna Gunawardhana

TV EPISODES : 30
MOVIES : 0
8.8
93%
0%

Comments: 13

  • පසිදු සාරංග

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2019-10-27 at 9:12 pm
    Reply
  • Denidu Nimsara

    බොහොම ස්තූතියි

    2019-10-27 at 11:28 pm
    Reply
  • SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-10-28 at 4:27 am
    Reply
  • Blackhammer

    පට්ට බ්‍රෝ! උපසිරැසියට බොහෝම ස්තූති!

    2019-10-28 at 5:20 am
    Reply
  • Rasindu V. Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරිම වැඩක්…
    Season 4 එකත් ඉක්මනටම අරන් එමු…

    2019-10-28 at 7:42 pm
    Reply
  • Thomas Shelby

    සබ් එකට තැන්ක්ස් brother ඉතුරු සීසන් 2 සබ් ඉක්මනට දෙන්ඩෝ

    2019-10-28 at 8:43 pm
    Reply
  • ආතර් ශෙල්බි

    කෝ සීසන් 4 වල සබ් දෙන්ද

    2019-11-05 at 6:26 am
    Reply
    • Nimna Gunawardhana

      හෙට ඉදන් දෙනවා මචන්

      2019-11-06 at 7:34 am
  • Thushara Sampath

    ඊගාව ටිකටත් ඉක්මනින් දියන්කො බන්. ගොඩක් දවස් ඉදන් බලන් ඉන්නෙ

    2019-11-05 at 9:21 am
    Reply
    • Nimna Gunawardhana

      හෙට වෙනකම් ඉවසන්න

      2019-11-06 at 7:35 am
  • Charitha muthumal

    Thanks brother really nice work

    2020-02-15 at 6:24 pm
    Reply
  • Lakmal RS

    Nice work brO! 😍

    2020-04-26 at 12:43 pm
    Reply
  • Samitha Bandara

    බොහොම ස්තුතියි සහෝදරයා, ජයවේවා

    2020-10-21 at 12:17 pm
    Reply

Leave a Reply to Samitha Bandara Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip