Peaky Blinders (2013) [S03 : E06] Sinhala Subtitle
Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle
Peaky Blinders S03E06 (18+)
ආයුබෝවන් සහෝදරුවරුනි!
කෙමෙන් කෙමන් අපි තුන් වෙනි කතා සමයෙත් අවසානයට ආවා.මේ කොටස 2016 ජූනි මාසේ 9 වෙනිදා විකාශය වුනේ IMDB 9.6ක අගයක් ලබා ගෙනයි. ඇත්තම කියනවා නම් මේ සීසන් එකේ තියෙන පිස්සුම විකාරම කොටස තමයි අද ඔයාලා බලන්න ලෑස්ති වෙන්නේ. හතර වෙනි කොටසෙදි මරණිය තුවාල ලබපු ටොමී කලින් කලින් කොටසෙදි කෙමෙන් කෙමෙන් සුවය ලබන හැටි අපි දැක්කනේ. ටොමීව බලන්න එන මයිකල් පූජකයව මරන්න තමන්ට ඉඩ දෙන්න කියලා ටොමීගෙන් ඉල්ලනවා. මේ අතරේ සෝවියට්වරුත් එක්ක එකතු වෙලා ආතර් ඇතුලු පිරිස සන්නද්ද රථ පාවිච්චි කරන්න බැරි තත්ත්වට ගේනවා. ඒවගේම ටොමී උමඟ හාරන වැඩේට ජොනී ඩෝග්ස්ව යොදවනවා. ටොමීව හමු වෙන්න ලන්ඩන් වල ඉදලා ඇල්ෆී සොලමන්ස් එනවා.ටොමී තමන්ගේ සහෝදරයොත් එක්ක ටටියානගේ මාළිඟාවට යනවා. එහෙදි ටොමී ඇල්ෆි එක්ක එකතු වෙලා තමන්ට අවශ්‍ය ආභරණ තෝර ගන්නවා. ඒ අතරේ ටටියානගේ මාළඟාවේ ඉන්න ටොමීගේ ඔත්තු කාරයගෙන් වැදගත් තොරතුරු ටිකක් හෙලිදරව් වෙනවා. ටොමී තමන් එක්ක හමුදාවේ වැඩ කරලු දක්ෂ උමං කරුවන් පිරිසක් බර්මින්හැම් වලට අරන් එනවා. එයාලත් එක්ක එකතු වෙලා ටොමී ලොකු සැලැස්මක් හදනවා. මයිකල්ට පූජකයව මරන්න ටොමී ඉඩ දීපු බව දැන ගෙන පොලී ඊට තදින්ම විරුද්ධ වෙනවා.
ඔය විදියට තමයි පසුගිය කොටස සැකසිලා තිබුනේ.
එහෙනම් මේ කතා සමය අදින් අවසන්. මීළඟ කතා සමයෙන් හමු වෙමු.
ආයුබෝවන්!!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
පට්ට බ්‍රෝ! උපසිරැසියට බොහෝම ස්තූති!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරිම වැඩක්…
Season 4 එකත් ඉක්මනටම අරන් එමු…
සබ් එකට තැන්ක්ස් brother ඉතුරු සීසන් 2 සබ් ඉක්මනට දෙන්ඩෝ
කෝ සීසන් 4 වල සබ් දෙන්ද
හෙට ඉදන් දෙනවා මචන්
ඊගාව ටිකටත් ඉක්මනින් දියන්කො බන්. ගොඩක් දවස් ඉදන් බලන් ඉන්නෙ
හෙට වෙනකම් ඉවසන්න
Thanks brother really nice work
Nice work brO! 😍
බොහොම ස්තුතියි සහෝදරයා, ජයවේවා