Home Nimna Gunawardhana
Nimna Gunawardhana
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Nimna Gunawardhana කල උපසිරැසි නිර්මාණ එකතුව

Peaky Blinders (2013) [S03 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.8/10
Actors : Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle

Story : Peaky Blinders S03E03 (18+) ආයුබෝවන් ! Peaky Blinders කතා මාලාවේ තවත් කොටසක් අරගෙන මම ආවා. මේ කොටස විකාශය වුනේ 2016 මැයි 19 වෙනිදා. මේ කොටස IMDB 8.9 ක අගයක් ලබා ගෙන තියෙනවා. කලින් කොටස් දෙකේදිම අපි දැක්කා ටොමී රුසියානුවෝ පිරිසකට ආයුධ විකුණන ගනුදෙණුවකට මැදි වෙලා ඉන්නවා. ඇත්තටම මේ ගණුදෙනුවට ටොමීව බලෙන් වගේ පටලවලා තියෙන්නේ ආර්ථික ලීගය කියන සංවිධානය. ඒ සංවිධානය …

ඉතිරිය කියවන්න »

Peaky Blinders (2013) [S03 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.8/10
Actors : Cillian Murphy, Helen McCrory, Sophie Rundle, Paul Anderson

Story : Peaky Blinders S03 E02(18+) ආයුබෝවන් Peaky Blinders කතා මාලාවේ තවත් කොටසක් අරගෙන මම ආවා. මේ කොටස විකාශන වුනේ 2016 මැයි 31 වෙනිදායි. මේ කොටස IMDB 9 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. කලින් කොටසෙදි ටොමීගේ සහ ග්‍රේස්ගේ මංගල උත්සවය පැවැත්වෙනවනේ.උත්සවය බොහොම ලොකුවට පැවැත්වෙනවා. සහභාගි වෙන අමුත්තෝ අතරේ අනාරාධිත අමුත්තෙකුත් ඉන්නවා. මේ අමුත්තා නිසා ටොමීගේ මංගල උත්සවය අතරේ හරි හරි …

ඉතිරිය කියවන්න »

Peaky Blinders (2013) [S03 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.8/10
Actors : Cillian Murphy, Helen McCrory, Sophie Rundle, Paul Anderson

Story : Peaky Blinders Season 3 Episode 1 ආයුබෝවන් ටික දවසකට පස්සේ මම ආයෙත් ආවා Peaky Blinders කතා මලාවේ තුන්වෙනි අදියරත් අරන්. මේ සීසන් එක විකාශය වීම ඇරඔුනේ 2016 මැයි 31 වෙනිදා සිටයි.මේ කොටස IMDB වල 8.3 ක අගයක් ලබා ගෙන තියෙනවා. කලින් සීසන් එක දිහා අවධානය යොමු කලොත් අපිට මතකයි ටොමී තමන්ගේ බලය ලන්ඩන් දක්වා ව්‍යාප්ත කරන හැටි. ටොමී විවිධා කාර …

ඉතිරිය කියවන්න »

Peaky Blinders (2013) [S02 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.8/10
Actors : Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle

Story : Peaky Blinders Season 2 Episode 6 (18+) ආයුබෝවන්! ප්‍රමාද වෙලා නිසා හැමෝම මට බනිනවත් ඇති. ඇත්තටම මේ කොටස ගිය බදාදා තමයි දෙන්න හිටියේ. හැබැයි ඉතිං මගේ Portable Hard Disk එක අස්තානගත වීම නිසා සබ් එක ආපහු හදන්න සිද්ද වුනා. ඒකයි ටිකක් ප්‍රමාද වුනේ. පහුගිය කොටස නම් ටොමී ඇතුලු ෂෙල්බි පවුලටම අවාසනාවන්ත කොටසක්නේ. සබීනි සහ ඇල්ෆි ආපහු එකතු වෙච්ච නිසා ටොමී …

ඉතිරිය කියවන්න »

Peaky Blinders (2013) [S02 : E05] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.8/10
Actors : Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle

Story : Peaky Blinders Season 2 Episode 5 (18+) ආයුබෝවන් යාලුවනේ ! දෙවෙනි සීසන් එකේ පස්වෙනි කොටසත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ කොටස 2014 ඔක්තොම්බර් 30 වෙනිදා විකාශය වෙලා IMDB 8.9ක අගයක් ලබා ගෙන තියෙනවා. කලින් කොටස ආරම්භයේදිම ටොමී රැස්විමකට යනවා. මේ රැස්වීමට ගිය ටොමීට තමන්ගේ බාර් එක පුපුරවපු සිද්දියට ඇත්තටම සම්බන්ධ කවුද කියලා හෙලි වෙනවා. ඒ වගේම ටොමීට තවත් …

ඉතිරිය කියවන්න »

Peaky Blinders (2013) [S02 : E04] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.8/10
Actors : Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle

Story : Peaky Blinders Season 2 Episode 4 (18+) ඔන්න පොඩි ප්‍රමාද දෝෂයකට පස්සේ මේ සීසන් එකේ 4 වෙනි කොටසත් අරන් මම ආවා. දැනටමත් ප්‍රමාද වෙලා නිසා කලින් කොටාසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු. කොටස ආරම්භ වෙන්නෙම මිනී මැරුමකින්. කැම්බල්ගේ පැහැදිලි කිරීමට අනුව නම් මේ මිනී මැරුමට වග කියන්න ඕනි IRA අය. මේ අතරේ ටොමී සම්මුඛ පරීක්ෂනයක් කරලා අත්අඩංගුවට පත් වෙන්න සුදුසු …

ඉතිරිය කියවන්න »

Peaky Blinders (2013) [S02 : E03] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.8/10
Actors : Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle

Story : Peaky Blinders Season 2 Episode 3 (18+) 2014 ඔක්තොම්බර් 16 විකාශය වුන මේ කොටස IMDB රේට් එකේ 8.8 ක අගයක් ලබා ගන්න සමත් වුනා. කලින් කොටස ඉවර වුනේ ෂෙල්බිලට එච්චර හොඳ විදියට නෙමෙයිනේ. ටොමී සබීනිගෙන් පහර කාලා බොහොම බරපතල විදියට තුවාල ලබලා රෝහල් ගත කරනවා. සබීනිගේ කට්ටියක් ඇඩාව පැහැර ගෙන ගියානේ. හැබැයි ඉතිං එයාලට වැඩි දුරක් යන්න වුනේ නෑ. ඇඩාගේ …

ඉතිරිය කියවන්න »

Peaky Blinders (2013) [S02 : E02] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.8/10
Actors : Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle

Story : Peaky Blinders Season 2 Episode 2 (18+) ආයුබෝවන් !Peaky Blinders කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි කොටස එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. මේ කොටස විකාශය වෙලා තියෙන්නේ 2014 අවුරුද්දේ ඔක්තොම්බර් 09 දා. මේ කොටස IMDB වල 8.6 ක රේට් එකක් අරන් තියෙනවා. කලින් කොටසෙදි කවුරු හරි ගැරිසන් පුපුරවලා හරිනවා.ඒ වගේම ඇඩාගේ ස්වාමි පුරුෂයා වසංගත රෝගයකින් මිය යනවා. දැන් තෝමස්ට …

ඉතිරිය කියවන්න »

Peaky Blinders (2013) [S02 : E01] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.8/10
Actors : Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle

Story : Peaky Blinders Season 2 Episode 1 (18+) ආයුබෝවන් සති දෙකක විතර විරාමයකට පස්සේ Peaky Blinders කතා මාලාවේ දෙවෙනි සීසන් එකත් අරන් මම ආවා. දෙවෙනි සීසන් එක විකාශය වීම ඇරඹිලා තියෙන්නේ 2014 අවුරුද්දේ ඔක්තොම්බර් 02 දා. මේ කොටස IMDB වල 8.7 ක රේට් එකක් අරන් ත්යෙනවා. පලවෙනි සීසන් එක කෙටියෙන් මතක් කර ගනිමු. ආතර් ෂෙල්බි වැරදීමකින් රජයට අයිති බොහෝම වටිනා තුවක්කු …

ඉතිරිය කියවන්න »

Peaky Blinders (2013) [S01 : E06] Sinhala Subtitle

English TV shows
Year : 2013
IMDB : 8.8/10
Actors : Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle

Story : Peaky Blinders Season 1 Episode 6 (18+) කොටස් හයක කතා මාලාවේ අවසන් කොටසත් එක්ක තමයි අපි එකතුවෙලා ඉන්නේ. කලින් කොටසෙදි ආතර්ට තමන්ගේ තාත්තව හමු වෙනවා. හැබැයි තාත්තව පිළිගන්න ටොමී කැමති වෙන්නේ නෑ. ආතර් ඒ ගැන වැඩිය සතුටක් දක්වන්නේ නෑ. හොර රහසේ තාත්තව හමු වෙලා ඇමරිකාවේ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආතර් සැලසුම් කරනවා. ෂෙල්බිලට අයිති සල්ලි සේරම ආතර් තාත්තට දෙනවා හැබියි …

ඉතිරිය කියවන්න »