Relic Hunter 1999 [S01 : E20] Sinhala Subtitle

Published October 12th, 2017 by

සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 20 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ සිඩ්නිගෙ යාළුවෙක්ව කරදරයකින් බේරගන්න.ඔහුව ලැමී නැමැති ගැහැණු වැම්පයර්වරියකගේ වසගයට නතු වීම නිසා ලොකු විපතකට මැදි වෙලා.ඉතිං ඒකෙන් ඔහුව බේරගන්න නම් සීයුස් දෙවියන්ට අයිති පැරණි හිරුතැටියක් අවශ්‍ය වෙනවා.ඔවුන්ට ඒක හොයාගන්න පුළුවන් වෙයිද?බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 21 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම…එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!!!

Spoiler Warning : Author Eric Dalt suspects his girlfriend is a vampire, and he needs Sydney’s help to break the spell…

US

Isuru Dananjaya

TV EPISODES : 22
MOVIES : 15
6.6
54%
0%

Comments: 1

  • Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    2017-10-13 at 12:15 am
    Reply

Leave a Reply to Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip