Relic Hunter 1999 [S01 : E20] Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.Relic Hunter TV Series එකේ Episode 20 අද ඔයාලාට දෙන්නයි ආවේ.වෙනදා වගේම ඉතිං මට කමෙන්ට් දුන්න හැමෝටම ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
සිඩ්නි සහ නයිජල් මේ සැරේ යන්නේ සිඩ්නිගෙ යාළුවෙක්ව කරදරයකින් බේරගන්න.ඔහුව ලැමී නැමැති ගැහැණු වැම්පයර්වරියකගේ වසගයට නතු වීම නිසා ලොකු විපතකට මැදි වෙලා.ඉතිං ඒකෙන් ඔහුව බේරගන්න නම් සීයුස් දෙවියන්ට අයිති පැරණි හිරුතැටියක් අවශ්‍ය වෙනවා.ඔවුන්ට ඒක හොයාගන්න පුළුවන් වෙයිද?බලන්නකෝ ඔවුන් ඒ අභිරහසත් විසදන අපූරුව.ඉතිං වැඩි කථා අවශ්‍ය නෑ.Episode 21 එකත් ඉක්මනටම ගේනවා ඉක්මනටම…එතකන් අපි එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!!!
Spoiler Warning : Author Eric Dalt suspects his girlfriend is a vampire, and he needs Sydney’s help to break the spell…
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!