සියළුම දෙනාට තෙරුවන් සරණයි! ජය වේවා! ඉතින් මේ අවුරුද්දෙ පලමු වරට අරගෙන එන්නෙ ඔයාල බලාපොරොත්තුන් හිටිය ෆිල්ම් එකක්, පලමුවෙන්ම මේ ෆිල්ම් එකට උපසිරැසිය කරන්න බාර දුන්නු අපේ කවීෂ සොහොයුරාව මතක් කරනවා, ටිකක් විතර පරක්කු උනා නම් සමාවෙන්න ඕනෙ, මොකද අනිත් වැඩත් එක්ක කාලය වෙන් කරගන්න බැරි උනා, කොහොම හරි ඔන්න අද තමයි සබ් එක අරගෙන එන්නෙ, හරි එහෙනම් ෆිල්ම් එක ගැන චුට්ටක් කිවුවොත් රොබින් හුඩ් කියල සෑහෙන ෆිල්ම් ප්‍රමාණයක් ඇවිල්ල තියෙනවා, ඒ හින්ද අනිත් ෆිල්ම් ගැන මතක් කරන්න ඕනෙ නෑ කාලය ඉතුරු කරගමු, රොබින් හුඩ් මේ ෆිල්ම් එක නිදහස් උනේ 2018 අවුරුද්දෙ නොවැම්බර් 18 වෙනිද, IMDB අගය 5.4 ක් ලැබිල තියෙනවා, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 83% ක් ලැබිල තියෙනවා, පලමු වරට තිරගත වුනේ ඇමෙරිකාවෙදි, ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ ඔයාල කවුරුත් දන්න Taron Egerton, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Otto Bathurst, කොහොම නමුත් මේ ෆිල්ම් එකට වියදම් කරපු තරමට ආදායමක් ලබාගෙන නෑ, නිෂ්පාදනයට වැය කල මුදල ඇමෙරිකානු ඩොලර් මිලිනය 100, ආදායම ලබාගෙන තියෙන්නෙ ඇමෙරිකානු ඩොලර් මිලිනය 82.2 ක් පමණයි, දැන් අපි චුට්ටක් බලමු ෆිල්ම් එකේ කතාව විස්තර වෙන විදිහ.
රොබින් ලොක්ස්ලි කියන්නෙ නොටින්හැම් නගරයේ ඉන්න වංශාධිපතියෙක්, ඔහු සැපවත් ජීවිතයක් ගත කරන කෙනෙක්, ඔහු එහෙම ජීවිතයක් ගතකරන අතරෙ ඔහුට ලැබෙනවා නොටින්හැම් ෂෙරීෆ්ගෙන් ලියවිල්ලක්, ඒකෙ සඳහන් වෙන්නෙ තුන්වන කුරුස යුද්ධයේ හමුදා සෙබලෙකුට ඔහුව ඉතා අවශ්‍ය බවයි, ඔහුට එම නියෝගයට අනුව අකමැත්තෙන් හෝ යන්න වෙනවා, යුද්ධය තියෙන්නෙ අරාබියත් සමග, ඔහු යුද්ධ කරමින් සිටින අතරෙ යම් ප්‍රශ්නයක් ඔහුගෙ ජෙනරාල් සමග ඇති වෙනවා, ඒ වෙලාවෙ ජෙනරාල් රොබින්ට ඊතලකින් විදල නැවට දානවා නොටින්හැම් වලට අරගෙන යන්න කියල, ඔහු නොටින්හැම් වලට යද්දි ඔහුගෙ ජීවිතේ තිබුනු සියලුම දේ විනාශ වෙලා ඉවරයි, මොකද ඒ වෙනකොට ඔහුගෙ හැම දේපලක්ම ෂෙරීෆ් අයිති කරගෙන, නමුත් ඔහු නොටින්හැම් වලට එන්න කලින් අරාබියේ යුධ සෙබලෙක්ව හිටිය වෙලාවෙ ඔහු ඔහුගෙ ජනරාල්ට විරුද්ධ වෙන්නෙ අරාබි සිරකරුවෙක්ගෙ පුතාව ඝාතනය කරන්න හදන වෙලාවෙ, ඒ සිරකරුගෙ නම ජෝන්, ජෝන් එතනදි බේරුනාට පස්සෙ ආයෙමත් රොබින්ට ඔහුව හම්බ වෙන්නෙ නොටින්හැම් වලදි, ඒ වෙලාවෙ ජෝන් සහ රොබින් එකතු වෙලා ෂෙරීෆ්ට විරුද්ධව සැලසුමක් හදන්න එඟක වෙනවා, ඒ සටනට රොබින්ට අවශ්‍ය සියලුම ප්‍රායෝගික දැනුම ලබා දෙන්නෙ ජෝන්, රොබින්ගෙ පුහුණුවෙන් පස්සෙ තියෙන්නෙ විශාල සටනක්, අපි බලමු ෂෙරීෆ්ට සහ ෂෙරීෆ්ගෙ සෙබළුන්ට විරුද්ධව ජෝන් සහ රොබින් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියල, ඉතා හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක්, එහෙනම් වැඩි විස්තර නැතුව ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට තෙරුවන් සරණයි..!!
Download Links:
Download Torrent 720P පිටපතDinusha Rukshan
Comments: 169
Leave a Reply to Nishani Nugegoda Cancel reply
Search
Login
පසිදු සාරංග
නියමයි සහෝ දෙනකන් බලන් හිටියේ <3 ස්තුතියි සබ් එකට 🙂
සහන් සුලක්ඛණ
sub එකට ගොඩක් ස්තුතියි සහෝ…..!
Shan Kavinda
Elada,broooo…….
Sameera 666
Thanks.. Good luck.. bro..!
Uchitha Fernando
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ, ඔබට ජය..!
චතුරි ලියනගේ
Thank you so much..
Laksitha 555
Thanks brother.. keep it up..
Shehan Shehan
Niyamai machoo””””””””
Nadeesha Max
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි දිනූෂ අයියෙ, ඔබට ජය..!!!
Laksman Ajantha
Thanks, sahoo, good job!
තිළිණ සමරනායක
මේ කරන්නා වූ සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර
ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා.. ඔබට දෙවි පිහිටයි..!!
Lahiru Sampath
නියමයි දීනූෂ සහෝ, සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි, උපසිරැසි නිපැයුම ලස්සනට කරල තියෙනවා,
පරක්කු උනත් කමත් නෑ අපි වෙනුවෙන් මේ වගේ ෆිල්ම් වලට තව තවත් උපසිරැසි කරන්න
කාලය අවස්ථාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය…!!!!
හසන්ත ලියනගේ
බොහොම ස්තූතියි දිනූෂ සහෝ..
සුපිරිම සබ් එක කරල තියෙනවා.. දිගටම සබ් දෙමු…!
Shan Wimukthi
සබ් එකට බොහොම ස්තූතියි, බ්‍රෝ..!
මේ කරන්නා වූ විශිෂ්ට සේවය හදවතින්ම අගය කරනවා…!
Asela Yapa
සුපිරිනේ”””””
Sameera
Thanks for sub
චූටි හංසමාලි
Nice letter and Nice sub, Thanks, Bro…!!
Ajantha Pathum
Obata jaya..!
සහන් වීරක්කොඩි
ඇත්තටම මේ ෆිල්ම් එකට සබ් එනතුරු සෑහෙන කාලයක් බලන් හිටිය,
ඔන්න අද තමයි සබ් එකයි ෆිල්ම් එකයි බාගත්තෙ. දිගටම සබ් දෙන්න… ඔබට ජය..෴෴
Arusha
Well done bro 👍👍👍👍
Kantha_DLA
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
ඉෂි ද සිල්වා
GOOD LUCK.Thanx sub ekata
N.D.V Silva
සිංහල උපසිරැසිය නියමයි පුතා, දිගටම සබ් දෙන්න, ඔබට ජය…..!!!!
Priya Jayarathne
සිංහල උපසිරැසියට ස්තූතියි”””””
Max 999
A nice job..!
ලක්ෂාන් ජයන්ත
Sub ekata thanks, machoooo…..
WP Samarakoon
නියමයි පුතා, ඔබට ජය..!
Akila Ravishka
Thanks, broooooooo
සමන්සිරි ලියනගේ
සබ් එක දුන්නට ස්තූතියි මල්ලි, දිගටම සබ් දෙමු..!!
රවිඳු ලක්ෂාන්
Thanks, broooo
Sahan Dilanka
උපසිරැසියට බොහෝම ස්තූතියි, සහෝ…!!
Namal Gamage
Tnx malli..
Namal Gamage
digatama sub demu..
Sudu Hansi
Thanks.. good luck..
Pushpakumara 888
නියමයි මචෝ.. දිගටම සබ් දෙමු…..
උපුල් ප්‍රියශාන්ත
නියමයි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය…..!!!!!!!!!!
Maheshi Wikramaarachchi
Thanks.. 👽👽👽👽
Prasad Hettiarachchi
උපසිරැසියට ස්තූතියි….😌😌
Udari 555
Thank you!!
Nalin 888
Elakiri ban
Wasudewa
සබ් එක දුන්නට ස්තූතියි මල්ලි, දිගටම සබ් දෙන්න, ඔබට ජය..!!
Dinesh Piyankara
Thanks for subtitle..
Champika Dilrukshi
ස්තූතියි දිනූෂ මල්ලි….😛😛
Jayakodi 999
Niyamai malli digatama denna..!
ජයවර්ධන 377
එලකිරි සහෝ, දිගටම සබ් දෙමු”””
The king
Thanks for sub… Good luck………
Mallawa Arachchi
Thanks for sub….
Thushara Manjula
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි..!
ලකියා
සුපිරියක් බැලුවා..
ලකියා
සබ් එකට බොහොම ස්තූතියි, සහෝ….
නිලන්ත
සුපිරි විස්තරයක්නෙ දාල තියෙන්නෙ.. ජය..
විහඟ කැළුම්
නියමයි දිනූෂ අයියේ.. දිගටම සබ් දෙමු..!!
Chamara Sampath
උඹ අපි වෙනුවෙන් කරන්නෙ සේවයක් විතරක් නෙමෙයි, ලොකු පිනක්.
උඹට වරදින්නෙ නෑ, දිගටම සබ් දෙමු, තෙරුවන් සරණයි…!!!!
Avindu Gunasinghe
Patta machan
Amila Nuwan Jayakodi
Thanks…… Good Luck……
Udayanga Sampath
සබ් එකට ස්තූතියි මචන්…
Niranjala Sarojani
උපසිරැසියට ගොඩක් ස්තූතියි……🙂🙂🙂
Sanka Dineth
Elakiri Machan
Roshan Fernando
ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා….!!
ලහිරු ප්‍රසාද්
නියමයි දිනූෂ අයියේ, දිගටම සබ් දෙමු….෴෴
අජන්ත මෙන්ඩිස්
නියමයි, සබ් එක දුන්නට පින්!
Suresh Madusanka
Great work.. Follow up…😜😜
Kumarasiri Pathirana
උඹනං ගින්දර කොල්ලෙක්, ඉදිරියටත් අපි වෙනුවෙන් සබ් දියන්!
VinoD
Elh…………..
මනෝජ් සමරවීර
උපසිරැසියට බොහොම ස්තූතියි දිනූෂ මල්ලි.
මාධව අරවින්ද
එලකිරි සහෝ.. දෙවි පිහිටයි..!
KGB
Thanks for sub””””””””
Upul Prijanaka
මේකට සබ් එක දෙනකන් හිටියෙ සහෝ, අද රෑම බලනවා..
ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා.. ඔබට ජය….!!
අංජනා දිසානායක
සිංහල උපසිරැසියට ස්තූතියි….🙂🙂
Pathum Pathum
මේ කරනා සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ සියළු කටයුතු
සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා……. ඔබට දෙවි පිහිටයි……….!!!!!
Ayomi Perera
Thanks….😉😉😉
Hansi Ekanayaka
ස්තූතියි….😜😜
ගම්පහ වසන්ත
බොහොම ස්තූතියි සහෝ….
තව තවත් සබ් කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා….!!
Sameera Max
Thanks for sub, bro.. Keep it up..
Vin Diesel
I wish all the best you…… 😀🙃
Tharaka Max
God Bless, brother… !!
චතුරි කෞෂල්යා
You are so beautiful and thank you for the sub..
නිශාන්ත වික්‍රමරත්න
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
මේ වගේ ෆිල්ම් වලට ඉදිරියටත් සබ් දෙන්න..
ඔබට තෙරුවන් සරණයි.. ! දෙවි පිහිටයි.. !
Hasitha Premadasa
Thank you so much. All the best you””””””
Supun Madusanka
Niyamai, bro. Jayen jaya……!!
Tom Cruise
I certanly would remember.. !
Prabodha Madhusanka
මේ වසරේ ආපු සුපිරිම ෆිල්ම් එක, ඔබට ජය.. 😎😎
Gihan Perera
මේක දෙනකන් හිටියෙ බං, ජය වේවා..!
Samith_Dananjaya
Ela machooo…..
Sasala
Bohoma bohoma thanks..
Sasala
Digatama sub denna, saho..
Ravindu Rukshan
Subzlk වෙබ් අඩවියත් එක්ක දිගු ගමනක් යමු…..!!
Asanka Priyamantha
නියමයි කොල්ලො නියමයි.. ජය..
දමිත් රත්නායක
50 වෙනි කඩඉමට ඉක්මනට යමු සහෝ. කරන හැම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම
සාර්ථක වේවා…! සිංහල උපසිරැසියටත් බොහොම ස්තූතියි…! ඔබට ජයෙන් ජය…!!!!
මංගල
හදවතින්ම ස්තූතියි කරනවා…….😀😀
ගනේගොඩ සඳකැළුම්
පට්ට විස්තරයක්නෙ දාල තියෙන්නෙ, නියමයි මචං නියමයි……😜😜
ලංකිකා පෙරේරා
උපසිරැසියට ගොඩක් ස්තූතියි… 😛😛😛😛
Thissa
සිරාවටම ජයෙන් ජය…!!
Bathiya Gamage
elakiri macho…… digatama sub diyan………!!!!!!!
Lakshan
ඇත්තටම කියනව නම් ඔයාල දෙන සබ් වල කොලිටි එක වෙන කිසිම සිංහල සබ් වෙබ් එකක නැහැ.
මං ඒක හොදටම බලපු දෙයක්.මං ෆිල්ම් එකක සබ් ගනිද්දි වෙබ් සයිට් තුනක නැත්තම් දෙකක සබ් බානවා.
ඒ නිසා ඒ සබ් වල වෙනස හොදටම තේරෙනවා.මේක එක ෆිල්ම් එකක් නැත්තම් දෙක තුනක සබ් වල තිබ්බ දෙයක් නෙමෙයි. උදාහරණයක් විදියට මේ මෑතකඳි ආව The Meg ෆිල්ම් එකේ සබ් එක ගැන කිව්වොත් ඒක හොඳටම කරලා තිබ්බා ආයේ කතා කරන්න දෙයක් නැහැ ෆිල්ම් එක ඉංග්ලිශ් උනාට සිංහලෙන් කතා කරන ෆිල්ම් එකක් බැලුවා වගේ.ඇත්තටම හරිම ලස්සනට කරලා සබ් එක නිසාම දෙපාරක්ම බැලුවා.ඉතින් ඒ මේකෙ(Subz.lk එකේ)සබ් එක.
ආයේ මං ලංකාවේ උඩම තියන සිංහල සබ් වෙබ් සයිට් එකකිනුත් Meg එකේ සබ් අරගත්තා.සමහර තැන් වලදි ෆිල්ම් එක නවත්තලා සබ් එක කියවනවා දෙපාර තුන්පාර ඒ තේරෙන්නෙත් නැහැ සමහර වෙලාවට.
මේ දේ කියන්න ඕනි කියලා හිතුනේ වෙන දෙයක් නිසා නෙමේ ඉංග්ලිශ් බැරි අයට සබ් කරන්න දීලා ඔයාලගේ සයිට් එකේ සබ් වල කොලිටිය නැති කර ගන්න එපා. මේක තමා හොදම සිංහල සබ් තියන වෙබ් සයිට් එක තවමත්ඉ,දිරියටත් ඒක එහෙමම වේවා!
මහන්සිවෙලා මෙහෙම සබ් හදලා දෙනවට බොහොම ස්තුතී ජය…!
Pathum 479
WEBRip.x264 sub please
හංසිකා ජයවර්ධන
Thank you so much……… 😍😍😍😍😍😍😍😍
BPMC
Well done and keep it up……
Viraj 001
ආඩම්බරයි උඹ ගැන…
දිගටම කරගෙන යන්න…
සිංහල උපසිරැසියට ස්තූතියි…
Hiruni Amanda
Thanks baba……😍😍😍😍
Orion
තෑන්ක්ස් සහෝ ජය වේවා!
Chathura BBC
Elakiri bun, digatama sub diyan!!
Isuru Dilshan
WEBRip.x720p ඇවිල්ල, සහෝ…
Isuru Dilshan
උප්ඩේට් එක දුන්නට ස්තූතියි, සහෝ..!
ඔබට ජයෙන් ජය..!!
Pushpakumara 888
WEBRip.x720p ඇවිල්ල, බන්. WEBRip.x720p ඇවිල්ල..
Pushpakumara 888
එලකිරි බන්, ජය වේවා..!
ප්‍රභාත් ජයසිංහ
මල්ලි WEBRip.x720p ඇවිල්ල….
ප්‍රභාත් ජයසිංහ
WEBRip එකට සබ් එක දුන්නට
බොහොමත්ම ස්තූතියි මල්ලි, දෙවි පිහිටයි..!
Thiwanka Udawatta
YTS හැඩ කරල, සහෝ.. YTS කොපියට සබ් එක දෙන්න…
Thiwanka Udawatta
නියමයි සහෝ.. ඔබට ජයෙන් ජය..
ගම්පහ වසන්ත
WEBRip.x720 කොපියට සබ් දෙන්න, සහෝ…!
ගම්පහ වසන්ත
නියමයි සහෝ නියමයි, දිගටම සබ් දෙන්න..!!
නුගේගොඩ රත්නායක
දිනූෂ මල්ලි WEBRip.x720 කොපියට සබ් දෙන්න……
නුගේගොඩ රත්නායක
WEBRip.x720 කොපියට සබ් එක දුන්නට
බොහොමත්ම ස්තූතියි දිනූෂ මල්ලි, ඔබට ජයෙන් ජය””””””””””
චමින්ද විජේසුරිය
අනේ මල්ලි පුලුවන් නං
WEBRip ෆයිල් එකට අප්ඩේට් එකක් දෙන්නකෝ.. ජය..!!
චමින්ද විජේසූරිය
ඇත්තටම අපි වෙනුවෙන් මේ කරනා සේවය
ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ සියලු කටයුතු
සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…………………
ඔබට තෙරුවන් සරණයි……………………..!!!!!!!!!!!!!!!!
Namal Ekanayake
Supiri bro.. Thanx
Monti
කරදරයක් නැතුව උපසිරසියක් බාගත්තා බොහොම ස්තුතියි
Saman 877
Thanks, bro..
Sujeewa Sampath
Elakiri, machooo….
Rajitha Sandeepa
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි දීනූෂ මල්ලි..!
අතුල විජේරත්න
Thanks, machan
Rushan Geethanjana
Elakiri ban..
Sana Sana 999
Thanks, bro
Tharaka Live
ඇත්තටම සහෝ මෙච්චර දවසක් WEBRip කොපියක් තිබුනෙ නැති හින්ද මේ ෆිල්ම් බලන්න හිතුනෙ නෑ,
ඔන්න අද තමයි සබ් එකයි ෆිල්ම් එකයි දෙකම ඩවුන්ලෝඩ් කරගත්තෙ, අද රෑම බලන්න ඕනෙ,
සබ් එක දුන්නට බොහොමත්ම ස්තූතියි, ඔබට ජයෙන් ජය….!!!!!!!!!
නිශාන්ත කුමාර
සබ් එක දුන්නට ස්තූතියි, මචං. උඹට ජය..!!
Nethuli Imasha
ස්තූතියි දිනූෂ…………… 😜😍😜😍😜😍
Niroshan
සිංහල උපසිරැසියට ස්තූතියි, දිගටම සබ් දෙන්න…..!!!!!!!!!
Bathiya Maduwantha
Sub ekata thanks digatama apita sub denna film ekath patta subz. Lk thanks
Samantha 0099
Gindara ban
Imsp Mausanka
Thanks macho…………
Podda
නියමයි සහෝ, දිගටම සබ් දෙන්න…
Nishani Nugegoda
ස්තූතියි අයියෙ… 🙄🙄
Nisala Kaluthara
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ඔබට දෙවි පිහිටයි!
Thiwanka
Obata jaya..
KGB
Thanks for sub……!!
Rathnayaka
Patta saho
Upul Priyajanaka
මේකට සබ් එක දෙනකන් හිටියෙ සහෝ..
අද රෑම බලනවා.. ඔබට ජය…!!
ජනක කාරියවසම්
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි සහෝ, ජයෙන් ජය!
අංනජා දිසානයක
සිංහල උපසිරැසියට ස්තූතියි…🙂🙂
අංජනා දිසානායක
ස්තූතියි..
Prabhath
Thanx macho.. Puluwaninam mortal engines film eketh sub eka daanna.. Niyamai sahodaraya
Avindu Umesh 555
Niyamai broooooo………
Sport Team
Very well….. Keep it up……
Kanishka Viraj
Thank you, digatama sub demu..!
අයේෂා ප්‍රනාන්දු
ඔයාට ස්තූතියි… 🤢🤢
Piyumi Amanda
Thank you, bro… 😂😂😂😂
මාධව විජේසිංහ
Elakiri malli, digatama sub denna…!!!!!
Iresha Wanniarachchi
මල්ලි ඔයාගෙ උපසිරැසි නිපැයුම බොහොම හොඳයි,
Subz.lk වෙබ් අඩවියත් එක්ක දිගු ගමනක් යමු…..!!!!
Nethmi Sanjana
Thanks 😉😉😉😉
Damith 87
Ela, sahooo..
ඉෂාරා රත්නායක
සිංහල උපසිරැසියට ස්තූතියි… 😅😅
Random
Tnx for sub
Doctor 99
Thanks for subtitle… Good luck… Keep it up…
Nethmi Nethu
Thanks..☺☺
Anura 47
Elakiri sahoo…… digatama sub diyan……
Navindu Kelum
සිංහල උපසිරැසියට ස්තූතියි.. දිගටම සබ් දෙමු..
Asinda
බොහොම ස්තුතියි
Amila Dilshan
thank you…supiri
Chethiya Dissanayake
film එක බලන්නේ දැන්. Thank You මචන් සබ් එකට <3 ජය!
Janaka
එලකිරි සහෝ.. දිගටම සබ් දෙමු..
දිමුතු මංචනායක
උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!
ඔබට දෙවි පිහිටයි!!
දමිත් නිශාන්ත
නියමයි සහෝ.. ඔබට ජයෙන් ජය..
MS Asiri
Gindara..
Akalanka
Tnx brother for subtitles ❤️
Akalanka
Elama bro *
Nadeemal
Ela Ela.. Digatama Sub Diyan..
අයේෂ් මධුසංක
බොහොම ස්තූතියි දීනූෂ අයියෙ සිංහල උපසිරැසියට..!
ජයෙන් ජය..!
දහම්පත්
මේ කරන්නා වූ සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර
ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා.. ඔබට ජයෙන් ජය..!