ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආයේ උපසිරැසියක් අරගෙන ආවා.ඒවගේම කියන්නත් ඕන මට මේ TVSeries එක පරක්කු කරපු එකට සමාවෙන්න ඕන කියලා.උපසිරැසියක් කරන්න තරම් වත් වෙලාවක් දැන් හොයාගන්න බැරි තරම්.ඉතින් පුළුවන් තරමින් අන්තිම කොටසටත් සබ් එක ඉක්මණට දෙන්නම්.ඒවගේම මන් කතාව ගැන නම් මුකුත් කියන්න යන්නේ නෑ. ඔයාලටම කතාව දැනගන්න එක බාර කරනවා.
හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
The End of the F***ing World (2017) [S01 : E07] Sinhala Subtitle
Download: 1175
File size : 10.02 KB
Thamod Godakanda
Comments: 5
Leave a Reply to trasal tharanga Cancel reply
Search
Login
trasal tharanga
You series ekata sub deepnko
Rasindu V. Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
කේ.ඩබ්ලිව්.පී.කුශාන්ත
Late But Thanks!
පසිදු සාරංග
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..