The End of the F***ing World (2017) [S01 : E07] Sinhala Subtitle

ආයුබෝවන් Subz LK රසික රසිකයින් සියල්ලන්ටම.ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආයේ උපසිරැසියක් අරගෙන ආවා.ඒවගේම කියන්නත් ඕන මට මේ TVSeries එක පරක්කු කරපු එකට සමාවෙන්න ඕන කියලා.උපසිරැසියක් කරන්න තරම් වත් වෙලාවක් දැන් හොයාගන්න බැරි තරම්.ඉතින් පුළුවන් තරමින් අන්තිම කොටසටත් සබ් එක ඉක්මණට දෙන්නම්.ඒවගේම මන් කතාව ගැන නම් මුකුත් කියන්න යන්නේ නෑ. ඔයාලටම කතාව දැනගන්න එක බාර කරනවා. හැමෝටම සුභ දවසක්.ඊළග උපසිරැසියෙන් නැවත මුණගැසෙමු.
8.1
IMDB
IMDB
Year : 2017
Actors : Jessica Barden, Alex Lawther, Steve Oram
James is 17 and is pretty sure he is a psychopath. Alyssa, also 17, is the cool and moody new girl at school. The pair make a connection and she persuades him to embark on a road trip in search of her real father.

2021-08-05 07:08 pm
SubzLK වෙනුවෙන් Thamod Godakanda කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 1265
- File Size : 10.024KB
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Leave a Reply
Sub Updated List
Achievements
-
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
දමිත් ප්‍රියංකර ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
-
Rasika Samanjith ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
iOS 11.3Documents App 6.8
You series ekata sub deepnko
Windows 10Chrome 75
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Android 4.2Android Browser 4
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
Android 7Chrome 73
Late But Thanks!
Windows 7Chrome 75
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..