The king loves
(රජුගේ ආදරය)
කොහොමද ඔන්න මං කියුවා වගේ ඉක්මනටම Ep 29 ගෙනාවා.මේ කොටසේ ලොකු අමාරුවක වැටෙන්නේ රැජිණිය.සෝන්ග් ඉන් රැජිණියව සනා ගේ පියාණන් මාරුව විදියට හසු කරනවා.ඒ දේ හරියයිද ඔහුට යුවරජු සහ ඔහුගේ මෑණියන් අතරේ බැදීම කඩන්න පුළුවන් වෙයිද ?රැජිණිය සනේ ට ඇය ගොර්යෝ වලට ආපු විදියට කියනවා.ඔයාලට මතක් ඇති කලින් මුල් හරියෙම ඒ ගැන සදහන් වුනා රින්ගේ පියා රීන්ට රැජිණිය ගැන කියන වෙලාවේ ර් රීන්ගේ පියානන්ගේ ඇසින් රැජිණියගේ අතීතය කියුවේ මේ කොටසෙ රැජිණිය විසින් ඇයගේ අතීතය ඇය විසින් කියනවා.තව ඒ අතීතයම සෝන්ග් ඉන් රීන්ට කියනවා.එකම කතාව එක එක්කෙනාට දැනුන විදිය පෙන්වනවා. නමුත් ඇත්තටම චරිතය මොකක්ද හැමෝම කියන විදියට රැජිණිය වැරදිද නපුරුද නැත්තං රැජිණිය පිටින් පෙන්වනවා විතරයි ඇතුලින් එහෙම නැද්ද ? මෙය ඔයාලම තීරණය කරන්නකෝ.රැජිණියට රජතුමා මුලින් හමුවෙන දවස් වල මලක් ගෙනත් දෙනවා.පියනීස් මලක්. මේ මල, මල් ලොවේ “රජ” ලෙස දිගු කලක් තිස්සේ සලකනු ලබනවා.එබැවින් කොරියානුවන් බොහෝ විට රාජකීය සංකේතයක් ලෙසමේ මල භාවිතා කරලා තියෙනවා . මීට අමතරව, ඒවා සමහර විට “ධනයෙහි මල්” ලෙස හැඳින්වේ. එබැවින් ඔවුන් සෞභාග්යමත්, වංශවත් බව කරනවා.ඒ මල ගැන පොඩි විස්තරයක් අමතර දැනුමට. මේ කොටසේදී යුවරජු රින් ගේ බැදීමේ පලුදු විමක් සිදු වෙනවා. රින් සනා අතරේ කලින්ට වඩා ටික ටික කිට්ටු වෙනවා. යුවරජු සනාවද රින්වද බේරගන්න ආරක්ෂිතව තියන්න ලොකු සටනක් තනියෙන් කරනවා. නමුත් එය කාටවවත් වැටහෙන්නේ නැහැ.
රින් යුවරජුට කියන වදන් …රින් ද යුවරජු අතරේ දුරස් වීමක් ඇති වෙයිද මේ නිසා…
“මුදල් ඇමති වැඩිහිටිතුමාව”
“මං රැගෙන යන්නම්.සනේ අගස්සිව”
“මං එක්ක යනවා.”
“මට විශ්වාස කරන්න බැහැ”
“මේ මාලිගය ඇතුලේ ..”
“තව දුරටත් ඉන්න දෙන්න බැහැ…”
“එයාව…”
“මං බලාගන්නම්.”
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.
ඉෂි ද සිල්වා
Comments: 4
Leave a Reply to Upul Cancel reply
Search
Login
Upul
Ekanam Godak hodai,den thamai hodama hariya kathawe,sub ekata thank you Very much,30 th denna jaya wewa…meke sub dila iwara unama thawa hoda lassana kathawak denna,
thanuja
THank you sub ekata.. thaw alassana kathawak oneeeee apita….. jaya wewa!! BS!!!
Amila Dilshan
thank you
සහන් සුලක්ඛණ
sub වලට ගොඩක් ස්තුතියි.