Home TV Shows Korean TV shows The King Loves (2017) [S01 : E29] Sinhala Subtitle

The King Loves (2017) [S01 : E29] Sinhala Subtitle


The king loves
(රජුගේ ආදරය)

කොහොමද ඔන්න මං කියුවා වගේ ඉක්මනටම Ep 29 ගෙනාවා.මේ කොටසේ ලොකු අමාරුවක වැටෙන්නේ රැජිණිය.සෝන්ග් ඉන් රැජිණියව සනා ගේ පියාණන් මාරුව විදියට හසු කරනවා.ඒ දේ හරියයිද ඔහුට යුවරජු සහ ඔහුගේ මෑණියන් අතරේ බැදීම කඩන්න පුළුවන් වෙයිද ?රැජිණිය සනේ ට ඇය ගොර්යෝ වලට ආපු විදියට කියනවා.ඔයාලට මතක් ඇති කලින් මුල් හරියෙම ඒ ගැන සදහන් වුනා රින්ගේ පියා රීන්ට රැජිණිය ගැන කියන වෙලාවේ ර් රීන්ගේ පියානන්ගේ ඇසින් රැජිණියගේ අතීතය කියුවේ මේ කොටසෙ රැජිණිය විසින් ඇයගේ අතීතය ඇය විසින් කියනවා.තව ඒ අතීතයම සෝන්ග් ඉන් රීන්ට කියනවා.එකම කතාව එක එක්කෙනාට දැනුන විදිය පෙන්වනවා. නමුත් ඇත්තටම චරිතය මොකක්ද හැමෝම කියන විදියට රැජිණිය වැරදිද නපුරුද නැත්තං රැජිණිය පිටින් පෙන්වනවා විතරයි ඇතුලින් එහෙම නැද්ද ? මෙය ඔයාලම තීරණය කරන්නකෝ.රැජිණියට රජතුමා මුලින් හමුවෙන දවස් වල මලක් ගෙනත් දෙනවා.පියනීස් මලක්. මේ මල, මල් ලොවේ “රජ” ලෙස දිගු කලක් තිස්සේ සලකනු ලබනවා.එබැවින් කොරියානුවන් බොහෝ විට රාජකීය සංකේතයක් ලෙසමේ මල භාවිතා කරලා තියෙනවා . මීට අමතරව, ඒවා සමහර විට “ධනයෙහි මල්” ලෙස හැඳින්වේ. එබැවින් ඔවුන් සෞභාග්යමත්, වංශවත් බව කරනවා.ඒ මල ගැන පොඩි විස්තරයක් අමතර දැනුමට. මේ කොටසේදී යුවරජු රින් ගේ බැදීමේ පලුදු විමක් සිදු වෙනවා. රින් සනා අතරේ කලින්ට වඩා ටික ටික කිට්ටු වෙනවා. යුවරජු සනාවද රින්වද බේරගන්න ආරක්ෂිතව තියන්න ලොකු සටනක් තනියෙන් කරනවා. නමුත් එය කාටවවත් වැටහෙන්නේ නැහැ.
රින් යුවරජුට කියන වදන් …රින් ද යුවරජු අතරේ දුරස් වීමක් ඇති වෙයිද මේ නිසා…

“මුදල් ඇමති වැඩිහිටිතුමාව”

“මං රැගෙන යන්නම්.සනේ අගස්සිව”

“මං එක්ක යනවා.”

“මට විශ්වාස කරන්න බැහැ”

“මේ මාලිගය ඇතුලේ ..”

“තව දුරටත් ඉන්න දෙන්න බැහැ…”

“එයාව…”

“මං බලාගන්නම්.”

ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.

  • Details
  • Trailer
  • Download links

Year : 2017

Rating : 7.3

Genre : Drama, Romance

Actors : Se-ha Ahn

Writer : N/A

Director : N/A

Plot :

Set in the Goryeo dynasty, it tells the story of a young and ambitious monarch Won (Im Si-wan) with a desire to conquer, and two people who shape his destiny; childhood friend Rin (Hong ...

HDTVRip

HDTVRip සඳහා වේ



සිංහල උපසිරැස Download කරගන්න 367 times


ඉෂි ද සිල්වා

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි

The King Loves (2017) Sub Collection


මේවත් බලන්න

Black Summer (2019) [S01 : E07] Sinhala Subtitle

ආයුබෝවන් Subz LK රසිකයින් සියල්ලෝටම.ඔන්න අද සුපුරුදු පරිදි Black Summer TVSeries එකේ හත්වෙනි episode එකට …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

4 comments
  1. Upul

    Ekanam Godak hodai,den thamai hodama hariya kathawe,sub ekata thank you Very much,30 th denna jaya wewa…meke sub dila iwara unama thawa hoda lassana kathawak denna,

  2. thanuja

    THank you sub ekata.. thaw alassana kathawak oneeeee apita….. jaya wewa!! BS!!!

  3. Amila Dilshan

    thank you

  4. සහන් සුලක්ඛණ

    sub වලට ගොඩක් ස්තුතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *