25 වන කොටස – 26 වන කොටස
දැන් ඉතින් අන්තිම කොටස් ටික යන්නේ…. රජතුමාගේ නපුරු හැසිරීම නිසා නොක් ඩු හොඳටම දුකට පත් වෙනව. රජතුමා කොහොමහරි තමන්ගෙ පුතාව හොයාගෙන මරල දාන්නමයි යන්නේ. ඒත් ඔහු දන්නෙ නැහැ තමන් කරන නපුරු වැඩ ටික බල බල තමන්ගෙ පුතා ලගමයි ඉන්නෙ කියල. මේ කොටසෙදි නොක් ඩු රජතුමා ගැන වෛරයක් ඇති වෙලා යුල් මූට උදව් කරන්න සාක්ෂි ලැයිස්තුවේ අත්සන් කරනව. ඒ වගේම ඩොන්ග් ජූත් මේ අතරෙදි නොක් ඩුගෙන් වෙන් වෙනව. ඉතුරු ටික එහෙනම් කතාව බලලම දැනගන්න. ඊළඟ කොටසත් ඉක්මනට ගේන්නම්!!
The Tale of Nokdu (2019) [S01 : E25-E26] Sinhala Subtitle
Download: 2145
File size : 20.92 KB
Hansani Rupasingha
Comments: 9
Leave a Reply to Rangana9 Cancel reply
Search
Login
Rangana9
ELa ela 👍👍 sub ekata thanks hansaniyooo. Anekath ikkamanata oneee🤗🤗🤗🤗🤗
Ashi
Me sare tikak parakkui neda.. eth kamak naha oyata godak sthuthiy hode.. anith tikath ikmanin denna.. mokada dan anthima kotas tika nisa balala iwara karanna asai ikmanin… budusaranai.. ikmanin denna.. good luck…👍
තිලින
මේ කාතාවට සබ් දෙන එකට ස්තූතියි.අනිත් කොටස් ටිකෙත් ඉක්මනට සබ් දෙන්න.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
Rasindu V. Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් කරමු…
සහන් සුලක්ඛණ
sub ekata thanks sis
Thanu priyanga
Thanks oyata
Hansani Rupasingha
comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි!! අනිත් කොටස ඉක්මනටම දෙන්නම්..
Malith Sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි❤